IMG-LOGO

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පත ‘ලංකාදීප’

(යොහාන් භාසුර)

‘ලන්ඩන් ව්‍යාපාරික උපදේශන ආයතනය’ සංවිධානය කළ ලෝක ව්‍යාපාරික විශිෂ්ඨතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පත ලෙස ‘ලංකාදීප’ පුවත්පතට සම්මාන හිමිවිය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (10) පැවැත්විණි.

ප්‍රවීණ ගත්කතුවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයකු වන මොහාන් රාජ් මඩවල මහතා එම සම්මානය ‘ලංකාදීප’ පුවත්පතේ සම ප්‍රවෘත්ති කර්තෘ මනෝප්‍රිය ගුණසේකර මහතාට පිරිනැමීය.

විජය පුවත්පත් සමාගමේ දැන්වීම් ප්‍රධානී ඉන්දික ජයමහ මහතා සහ එංගලනත්යේ එල්බීසී ආයතන සමූහය සහ Codezela Technology uk ආයතනය නියෝජනය කරමින් සහභාගි වූ මරී වතීර් මහත්මිය මෙම අවස්ථාවට සහභාගි වූහ.

(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (4)

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පත ‘ලංකාදීප’

Shantha Sunday, 10 August 2025 10:18 PM

හොඳයි, ඇත්තටම නැහැ.

:       1       0

Perera Monday, 11 August 2025 12:31 AM

එසේ විය යුතුමයි. ලංකාදීපයට සුභ පැතුම් . හැබැයි ඕකට සිරාව ගෙන්නුවේ කවුද?

:       1       2

චතුරි Monday, 11 August 2025 06:44 AM

මමත් කැමතිම පුවත් පත. ගොබ්බ රැලට වචනයකින් හරි. ලුනු ඇබුල් ඇතිව බනින්න පුලුවන්. ඒ වාගෙම. මේ හිටපු පබයා මොකටද. මේකට මේයාව හොද බෝම්බ තියන්නයි. මරනීය දන්ඩනය ලැබුන කට්ටියව පගාවට. නිදහස් කරන්නයි. මෙලේ රහක් නැති මිනිහෙක්

:       2       4

NIMAL Monday, 11 August 2025 07:25 AM

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පත ‘ලංකාදීප’ යට සුබපැතුම්

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 583 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 335 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 496 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site