IMG-LOGO

ශ්‍රී ලංකා 19 න් පහළ ක‍්‍රිකට් පිලට 9 වැනි ස්ථානය

ඕස්ටේ‍්‍රලියාවේදී දැන් පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ බි‍්‍රස්බේන්හි අද (24) පැවැති තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල කඩුලූ 7 කින් ඇෆ්ගනිස්තාන් පිල පරාජය කිරීමට සමත්විය. මෙම ජයත් සමග ශ්‍රී ලංකා පිල තරගාවලියට සහභාගි වු කණ්ඩායම් 16 න් නව වැනි ස්ථානය ලැබීය. තරගයේදී ශ්‍රී ලංකා පිලේ නායක නිරෝෂන් දික්වැල්ල පන්දු 87 කදී හතරේ පහර පහක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 76 ක් ලබා ගත්තේය. ඇෆ්ගනිස්තාන් යොවුන් පිල  ඕවර 50 කදී කඩුලූ 9 ට 194 (ජාවඞ් අහ්මඩි 23, හස්මතුල්ලා සායිදි 27, මොහිබුල්ලා පාක් 44, ළහිරු මධුෂංක 34/3, අමිල අපොන්සු 19/2) ශ්‍රී ලංකා යොවුන් පිල  ඕවර 39 කදී කඩුලූ 3 ට 196 (පබසර වඩුගේ 33, ෂෙහාන් ප‍්‍රනාන්දු 19, නිරෝෂන් දික්වැල්ල නොදැවී 76, ඇන්ජලෝ ජයසිංහ 23, සඳුන් වීරක්කොඩි නොදැවී 23)



අදහස් (0)

ශ්‍රී ලංකා 19 න් පහළ ක‍්‍රිකට් පිලට 9 වැනි ස්ථානය

සුදා Friday, 24 August 2012 06:57 PM

සුභ පැතුම්..! මොනව උනත් කණ්ඩායම තෝරාගැනීමේදී පරිපාලනය මීට වඩා නිවැරදි සහ ක්‍රමානුකූල වුනානම් අපිට මීට වඩා ඉහළ තැනකට එන්න තිබුණ. දරුවො කවුරුත් ආසයි ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්න. නමුත් ඒ සඳහා තෝරාගත යුත්තේ හොඳම කණ්ඩායමයි...!! ඊළඟ පාරවත් බලමු...!!! (ස)

:       0       0

කුරේ නාවලගේ Friday, 24 August 2012 10:44 PM

එහෙනම් යනකොට කිවුවේ සමබර කණ්ඩායමක් ඉන්නවා කියලා? (නි)

:       0       0

සිසිර Saturday, 25 August 2012 02:00 PM

අකිල වගේ ක්‍රීඩකයෝ දාලා ගියාම ඔහොම වෙනවා...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 386 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 270 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site