ශ්රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ මෙල්බන්හිදී දැන් පැවැත්වෙන දෙවැනි සහ අවසන් විස්සයි20 තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 161 ක් රැස්කිරීමට සමත් විය.
මහේල ජයවර්ධන පන්දු 45 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 61 ක් රැස්කිරීමට සමත් විය. තිසර පෙරේරා පන්දු 15 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 35 ක් රැස්කළේය.
ශ්‍රී ලංකාව ඕවර 20 කදී කඩුලූ 4 ට 161
(කුසල් ජනිත් 15, මහේල ජයවර්ධන නොදැවී 61, ජීවන් මෙන්ඩිස් 25, තිසර පෙරේරා නොදැවී 35)
2025 දෙසැම්බර් මස 04
763
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
573
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකා පිල ලකුණු 161 යි
යොහාන් Monday, 28 January 2013 03:42 PM
අජන්තයි, දනන්ජයයි හොඳය කැරකැව්වොත් හරියටම හරි තමයි (ස)
සුදේශ් Monday, 28 January 2013 03:54 PM
අද දිනනවා (ස)
තත්සරණි Wednesday, 30 January 2013 07:48 PM
අපේ කට්ටිය ඕකත් දිනනවා (දී)