IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ශ්‍රී ලංකා පිල ලකුණු 14 කින් නවසීලන්තය පරාජය කරයි

ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති දෙවැනි තරගයෙන් (දිවා/රාත‍්‍රි) ශ්‍රී ලංකා පිල ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 14 ක ජයක් ලැබීය. ශ්‍රී ලංකාව මෙම ජයග‍්‍රහණයත් සමග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණියේය. නවසීලන්තය  ඕවර 50 යේදී කඩුලූ 6 ට 250 (රොබ් නිකොල් 46, බ‍්‍රැඞ්ලි වොට්ලිං 55, රෝස් ටේලර් 72, ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින් නොදැවී 35, ලසිත් මාලිංග 39/2) ශ්‍රී ලංකාව  ඕවර 22.5 කදී කඩුලූ 3 ට 118 (තිලකරත්න ඩිල්ෂාන් 37, කුමාර් සංගක්කාර 11, මහේල ජයවර්ධන නොදැවී 43)



අදහස් (0)

ශ්‍රී ලංකා පිල ලකුණු 14 කින් නවසීලන්තය පරාජය කරයි

රාජා Monday, 05 November 2012 11:23 AM

අනෙක් නාලිකාවල බලන්න දෙයක් නොතිබුණු හන්දා මැච් එක බලන් හිටියා. (නි)

:       0       0

ජනක Monday, 05 November 2012 05:25 PM

ලංකාවට සුභාපතනව

:       0       0

දිනේෂ් Monday, 05 November 2012 12:15 PM

ජය වේවා අපේ කණ්ඩායමට. (නි)

:       0       0

ගයාන් Monday, 05 November 2012 12:40 PM

දිනනදාට කොල්ලෝ ෂා නියමයි කියලා..කරවට මල් මාල දමනවා....එකක් දෙකක් ගොයියෝ පැරදුනාම ගොයියෝ මොකද්ද මේ කරේ අහනවා..(ස)

:       0       0

තාරක Wednesday, 07 November 2012 10:40 AM

ලංකාවට සුභපැතුම්

:       0       0

තත්සරණි Wednesday, 07 November 2012 10:41 AM

අපේ වීරයන්ට සුභ පැතුම්! මල්ලිලා, ඔයාලට කවුරු බැන්නත් අපි ඔයාලා සමගයි. (නි)

:       0       0

ගයාන් Monday, 05 November 2012 06:36 PM

සුභපැතුම් මගෙන්

:       0       0

යොහාන් Monday, 05 November 2012 01:41 PM

ඕවර් 4 ට 54 දීපු කෙනාට තරඟයේ වීරයා සම්මානය දෙන්න (ස)

:       0       0

ෂෙරීෆ් Sunday, 04 November 2012 10:58 PM

අපේ කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 05 November 2012 12:57 AM

සතුටුයි. (නි)

:       0       0

දීපා Monday, 05 November 2012 04:09 AM

අපේ කට්ටිය ඩන්කන් ලුවිස් න්‍යායට අනුව නම් දිනයි. (නි)

:       0       0

සමන් Monday, 05 November 2012 03:06 PM

මෙන්න හෙඩිම .ඩක්වත් සහ ලූවිස් ලකුණු 14 කින් නවසීලන්තය පරාජය කරයි. (ස)

:       0       0

ප්‍රියන්ත Monday, 05 November 2012 09:28 AM

තරඟාවලිය ජය ගන්න හොද අවස්ථාවක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site