සංචාරක ඕස්ටේ‍්‍රලියානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (2) ජයග‍්‍රාහණය සදහා ලකුණු 379 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම තේ පානය සඳහා ක‍්‍රීඩාව නතර කරන විට කඩුලූ 2 ක් දැවී ලකුණු 34 ක් ලබා සිටියේය. ඕස්ටේ‍්‍රලියානු පිල දෙවැනි ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 210 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පිල ජයග‍්‍රාහණයට තවත් ලකුණු 347 ක් ලබා ගත යුතුව තිබිණ.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකා පිල දෙවැනි ඉනිම කඩුලූ 2 ට 34 යි