IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ශ‍්‍රී ලංකා පිල චීනය පරදවා පළග කුසලාන දිනාගනී

ශ‍්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල සිංගප්පූරු සත් සාමාජික රග්බි තරගාවලියේ පළ`ග කුසලාන දිනාගැනීමට සමත් විය. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ අද (3 වැනිදා) පස්වරුවේ පැවැති පළග කුසලාන අවසන් තරගයේදී ලකුණු 26-5 කින් චීනය පරාජය කිරීමට සමත් වූහ.



අදහස් (0)

ශ‍්‍රී ලංකා පිල චීනය පරදවා පළග කුසලාන දිනාගනී

අශාන් Sunday, 04 November 2012 01:52 AM

ගොඩක් හොදයි. ඉදිරියටත් රැකගන්න. (නි)

:       0       0

සෑම් Sunday, 04 November 2012 12:02 PM

මෙදාපාර ටීම් එකේ රහස අපි දන්නවා. අරගොල්ලෝ ටීම් එකේ නැහැ නේද?? (නි)

:       0       0

ලලිත් Monday, 05 November 2012 01:01 AM

බොහොම හොදයි. ඉදිරියටම යන්න. (නි)

:       0       0

වසීම් මොහොමඩ් Saturday, 03 November 2012 08:16 PM

සුභ පැතුම්..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 03 November 2012 10:39 PM

හොදයිනේ. රගර් කියන්නේ අමාරු ක්‍රීඩාවක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site