IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ශ්‍රී ලංකා - නවසීලන්ත එක්දින තරගය වැස්සට දියවන ලකුණු

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (01 වැනිදා) පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතව තිබූ පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරග ආරම්භ කිරීම පිළිබඳව මේ දක්වා තීරණය කර නොමැත.



අදහස් (0)

ශ්‍රී ලංකා - නවසීලන්ත එක්දින තරගය වැස්සට දියවන ලකුණු

විමුක්ති Thursday, 01 November 2012 08:05 PM

දිය වුණානම් කමක් නෑ (ස)

:       0       0

සජී Thursday, 01 November 2012 03:41 PM

මෙහෙට දැනුත් වහිනවා . මොන ක්‍රිකට් මැච්ද ?? ..(ස)

:       0       0

ගලබඩ Thursday, 01 November 2012 03:44 PM

මේවගේ කාලයට ක්‍රිකට් තරග තියන්න ඕනේ දඹුල්ල වගේ ක්‍රීඩාපිටි වල, වටවල කිට්ටුව ක්‍රීඩාපිටි හැදුවට වැඩක් නැහැ.කොහොමත් මේ ක්‍රිකට් විහිළුව මේ වෙලාවේ රටට උචිත නැත...(ස)

:       0       0

වරුණ Thursday, 01 November 2012 03:55 PM

ලංකාවේ ක්‍රිකට් ඉන්දියාව හෝඳන නිසා ඕක එච්චර ගාණක් නෑ ..(ස)

:       0       0

සංජිව Thursday, 01 November 2012 04:27 PM

ලංකාවට ජයවේවා

:       0       0

සිල්වා Thursday, 01 November 2012 04:59 PM

අයියෝ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 806 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site