ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන දෘෂ්‍යාබාධිතවූවන්ගේ පළමු විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අද (12)පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව හමුවේ ලකුණු 122 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා පිලේ අවසන් මහ තරග බලාපොරොත්තු සුන්විය. පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ඕවර 20 තුළදී කඩුලූ 8 ක් දැවී ලකුණු 318 ක් රැුස්කළ අතර ශ්‍රී ලංකා පිලට ඕවර 20 තුළදී කඩුලූ 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 196 ක් පමණි. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් චන්දන දේශප‍්‍රිය නොදැවී ලකුණු 110 ක් රැුස්කිරීමට සමත් විය. පාකිස්තානය (190/1) පළමු අවසන් පූර්ව තරගයේදී කඩුලූ 9 කින් එංගලන්තය (189/9) පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය. ඉන්දියාව සහ පාකිස්තානය අතර අවසන් මහ තරගය හෙට (13) පැවැත්වේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ශ්රී ලංකා දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් පිලේ අවසන් තරග බලාපොරොත්තු සුන්වෙයි
අනුර Wednesday, 12 December 2012 07:25 PM
කමක් නැහැ. අවසානය වෙනතෙක් පැමිණීම පිළිබදව අපේ සුභ පැතුම්! (නි)
මනෝජ් Thursday, 13 December 2012 05:14 PM
උත්සාහය ගැන ආඩම්බරයි. (නි)