IMG-LOGO

ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ එක්දින තරගාවලිය ජය ගනිති

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර සුරියවැව මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැති සිවුවැනි එක්දින ක‍්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ඩක්වත් ලූවිස් න්‍යායට අනුව කඩුලූ 7 ක ජයක් ලැබීය. ඒ අනුව තරගයක් ඉතිරිව තිබියදීම තරග 3/0 ක් ලෙස තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත්වුහ. තරගයට වරින් වර වර්ෂාවෙන් බාධා වු බැවින් තරගයේ ඉනිමක්  ඕවර 32 කට සීමා විය. ජීවන් මෙන්ඩිස් තරගයේ වීරයා විය. නවසීලන්තය  ඕවර 32 කදී කඩුලූ 8 ට 131 (බ්‍රෙන්ඩම් මැකලම් 30, ජීවන් මෙන්ඩිස් 15/3, නුවන් කුලසේකර 17/2) ශ්‍රී ලංකාව  ඕවර 26.2 කදී කඩුලූ 3 ට 131 (උපුල් තරංග 27, දිනේෂ් චන්දිමාල් 43, කුමාර් සංගක්කාර නොදැවී 42)



අදහස් (0)

ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ එක්දින තරගාවලිය ජය ගනිති

අනුර Monday, 12 November 2012 04:48 PM

20-20 අවසන් තරගයෙන් පස්සේ තරග බලන්න එපාවුණා. (නි)

:       0       0

බන්දුල Sunday, 11 November 2012 07:27 PM

ජීවන්, ඔබ දීර්ඝ ගමනක් යනවා සිකුරුයි. සුභ පැතුම්! (නි)

:       0       0

බන්දුල Sunday, 11 November 2012 07:11 PM

ජීවන් , ඔයත් සනත් වගේ දීර්ඝ ගමනක් යනවා. ඒක ස්ථීරයි..ඔබට සුබ පැතුම් (ස)

:       0       0

සිල්වා Sunday, 11 November 2012 02:03 PM

මම මේ ක්‍රිකට් වලට ආස නෑ. ඒත් දිනලා කියපු නිසා සුභ පතනවා (ස)

:       0       0

සංජිව Sunday, 11 November 2012 10:33 PM

සුභපැතුම්

:       0       0

දීපා Monday, 12 November 2012 03:04 AM

අපේ කට්ටියට හොද වෙලාවට ඩන්කන් ලුවිස් පිහිට වුණේ. නැත්නම්....? (නි)

:       0       0

ගිමාල් Monday, 12 November 2012 03:52 AM

දැන්නම මෙයාලගේ තරග බලන්න එක් කෙනෙක්වත් නැහැ. (නි)

:       0       0

චමින්ද Sunday, 11 November 2012 04:46 PM

දැන් කට්ටිය සද්ද නැද්ද ????????(ස)

:       0       0

පාලිත Sunday, 11 November 2012 04:56 PM

අපේ සිංහ පැටවුන්ට සුබ පැතුම් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 492 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 657 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 270 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site