IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරටට

(ටී.කේ.ජී.කපිල)

මෙම ලෝක කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට ධනාත්මක මෙන්ම ඍණාත්මක අවස්ථාවලට මුහුණ දීමට සිදු වූ බවත් , අප කණ්ඩායම හැමවිටම උපරිමයෙන් ක්‍රීඩා කළ බවත් ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ශ්‍රී ලංකාවට පැමිණෙමින් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අද (07) උදෑසන පැවසීය .

එසේම තමන් ධනුෂ්ක ගුණතිලකගේ සිදුවීම පිළිබඳව කනගාටු වන බව ද වැඩිදුරටත් පැවසීය .

එමෙන්ම ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත ඇෆ්ගනිස්තාන තරගාවලියට සහභාගී වීමට තමන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වන බව ද දසුන් ශානක කටුනායක ගුවන් තොටුපළේ දී පැවසීය .

වෙනත් කිසිවක් ප්‍රකාශ නොකළ දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම කඩිනමින් ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ .

ශ්‍රී ලංකා කණ්ඩායම ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට  අද (07) උදෑසන 08.27ට පැමිණ තිබුණි .



අදහස් (4)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරටට

fairoos Monday, 07 November 2022 12:07 PM

ධනුෂ්කයා ලංකාවේ නම කෑවා.

:       0       7

Perera Monday, 07 November 2022 12:35 PM

දිනුවා නම් බලන්න තිබුනා මෙයාලා ලකුණු දාගන්න බලන හැටි. පැරදුනාම ඔය මෙකක්වත් අහලකවත් නැහැ.

:       0       7

SUNIL MILANO Monday, 07 November 2022 01:53 PM

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ගේමක් දුන් බැවින් 2024 ලෝක කුසලානය අපේ මව්බිමට ලබා ගැනීමට හැකියාව ලැබේවා කියා ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.

:       4       8

SkMonday, 07 November 2022 04:18 PM

2024 USA  වලට දීලා ඉවරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 214 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 64 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 757 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site