IMG-LOGO

ශ්‍රී ලංකා එක්දින සංචිතයට නවක ක‍්‍රීඩක තරිඳු කැඳවයි

සංචාරක නවසීලන්ත පිලට එරෙහිව නොවැම්බර් මස 1 වැනිදා පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයට ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක තරිඳු කෞෂාල් ඇතුළත්ව සිටින බව වාර්තා වේ. ශ්‍රී ලංකා එක්දින සංචිතය: මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, ශාමින්ද එරංග, උපුල් තරංග, රංගන හේරත්, අකිල ධනංජය සහ තරිඳු කෞෂාල්



අදහස් (0)

ශ්‍රී ලංකා එක්දින සංචිතයට නවක ක‍්‍රීඩක තරිඳු කැඳවයි

සමන් ද සිල්වා Thursday, 25 October 2012 03:29 PM

පුතා, ඔබට ජයම පතමි. (නි)

:       0       0

තත්සරණී Friday, 26 October 2012 10:41 AM

ජය නියතයි.(නදී) j

:       0       0

කමල් Thursday, 25 October 2012 03:47 PM

කෝ ෂමින්ද එරංග..(නු)

:       0       0

රාමක Thursday, 25 October 2012 04:03 PM

කපුගෙදර තරම් පින් කරපු කෙනෙක් ලංකාවේම නැතිව ඇති. (නි)

:       0       0

චන්දුසිරි Thursday, 25 October 2012 04:48 PM

කෝ මේ වගකිවයුත්තෝ..!(නු)

:       0       0

චන්ද්‍රසේන Thursday, 25 October 2012 05:30 PM

මේවා බලන අය දමන අදහස් වලින් අපිට ඒ අය ගැන හිතාගන්න පුලුවන්. (නි)

:       0       0

ගිහාන් Thursday, 25 October 2012 02:14 PM

අපොයි, ළහිරු තිරිමාන්න කපලනේද? මොකද්ද මේ කොරපු වැඩේ... අතීසාරෙට අමුඩ ගහනව වගේ වැඩනෙ මේ තේරීම් කමිටුව කරල තියෙන්නෙ, හේරත් වෙනුවට අලුත් කෙනෙකුට අවස්තාව දීපු එක කමක් නෑ, ඒත් තිරිමාන්න කපල කපුගෙදර ගත්තු එක තම නරක,(නු)

:       0       0

වරුණ Thursday, 25 October 2012 02:16 PM

එක තරගයක් හරි ක්‍රීඩාකරන්න ලැබෙනවා.. සුභ පැතුම්..!(නු)

:       0       0

සුදත් Thursday, 25 October 2012 02:23 PM

කපුගෙදර ඉන්නවානේ. එහෙනම් අපි ගොඩ. (ත)

:       0       0

අලුත්ගම Thursday, 25 October 2012 02:46 PM

කෝ උපුල් තරංග..!(නු)

:       0       0

කුරේ නාවලගේ ජූඩ් යොහාන් Thursday, 25 October 2012 07:17 PM

අලුත් මුහුණු 3ක්.. මුණවීර අකිල තරිදු ඔහොම යං..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 319 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 494 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 197 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site