සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර විස්සයි-20 ක‍්‍රිකට් තරගය හෙට (07) මහනුවර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වේ. තරගය පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ දක්වා විස්සයි-20 තරග හතරක් පවත්වා ඇති අතර එහිදී දෙරට තරග දෙක බැගින් ජය ලබා තිබේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2010 වසරේ මැයි මස විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශාන්ත ලූසියාහිදී අවසන් වරට පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලූ 5 ක ජයක් ලැබීය.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකා - ඉන්දියා විස්සයි-20 තරගය හෙට
ඇන්තනී Tuesday, 07 August 2012 02:42 PM
අන්ධ පුද්ගලයකු කපුගෙදර වෙනුවට කණ්ඩායමට එක්කලත් ප්‍රථිඵලය සමානය..!!(නු)
ප්‍රසාද් Tuesday, 07 August 2012 04:15 AM
අභිමානය? (දී)
මංගල Tuesday, 07 August 2012 07:14 AM
මෙම කණ්ඩායමේ උප නායකයා හෑටියට මේ සැරේ නම් කණ්ඩායමේ අභිමානය රකිනවා. ෂුවර්. (නි)
දුමින්ද Tuesday, 07 August 2012 07:19 AM
සිසිර සහ ප්‍රසාද්, ලංකාවේ අභිමානය රැකගන්න ආයිත් අමුතුවෙන් මුකුත් කරන්න ඕනෑ නැහැ. අපේ ලංකාව අපට සැබෑම අභිමානයක්. (නි)
අසිත Tuesday, 07 August 2012 09:38 AM
කපුගෙදරට වැඩිය හොද කෙනෙක් ඇත්තේම නැද්ද? (නි)
සමන් Monday, 06 August 2012 06:34 PM
ඒ තරගයටත් නොවරදවාම කපුගෙදරව ගත්ත නම් හරියට හරි. (නි)
ප්‍රවීන් මැනිලා Thursday, 09 August 2012 02:59 PM
ඇන්තනී... නිකං මිනිස්සුන්ට අපහාස කරන්න එපා...!!(නු)
සිසිර Monday, 06 August 2012 07:38 PM
මේ තරගයවත් දිනාගෙන අභිමානය රැකගන්න උත්සහා කරනවා නම් හොඳයි. (අ)