IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ශ‍්‍රී ලංකා අවසන් පූර්ව ප‍්‍රතිවාදියා පාකිස්තානය

විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී සත්කාර ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රතිවාදී කණ්ඩායම බවට පාකිස්තානය පත්විය.  ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග කරයි. පළමු අවසන් පූර්ව තරගය 4 වැනිදා ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද, දෙවැනි අවසන් පූර්ව තරගය 5 වැනිදා  ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ද, කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරග දෙක රාත‍්‍රි 7.00 ට ආරම්භ වීමට නියමිතය.



අදහස් (0)

ශ‍්‍රී ලංකා අවසන් පූර්ව ප‍්‍රතිවාදියා පාකිස්තානය

රසීන් Wednesday, 03 October 2012 01:18 PM

අපේ සුභ පැතුම් කණ්ඩායමට. (නි)

:       0       0

නිරාන් Wednesday, 03 October 2012 08:51 AM

රවීන්ඳ්‍ර පුදපු ගමන් කාපි යකා වගේ , කට පොඩ්ඩක් පරිස්සම් කර ගන්න (ස)

:       0       0

අචිනි Wednesday, 03 October 2012 01:43 PM

දෙන්නෙක් ඉන්නවා. අන්න එයාලා ක්‍රීඩාපිටියට නොගියොත් අනිවාර්යෙන්ම කපු එක ෂූවර්. (නි)

:       0       0

පෙරේරා Wednesday, 03 October 2012 01:51 PM

අපි දිනාවි. (නි)

:       0       0

සිසිර Wednesday, 03 October 2012 09:11 AM

ඉදිරියටම යන්න. (නි)

:       0       0

රාජ් Thursday, 04 October 2012 02:30 PM

අපිටයි කප් එක (ස)

:       0       0

සමන් Wednesday, 03 October 2012 02:02 PM

අපේ කොල්ලෝ කාටවත් නවත්වන්න බෑ (ස)

:       0       0

සම්පත් Wednesday, 03 October 2012 09:18 AM

සුභ පැතුම් ශ්‍රී ලංකා! (නි)

:       0       0

අක්රම් Wednesday, 03 October 2012 09:54 AM

ඉන්දියාව පැරදුන එක නම් ගොඩක් හොඳයි. නැත්නම් උන් සල්ලි වලට මැච් එක අපෙන් ගන්නවා. අපේ සිංහ පැටවුන්ට ජයෙන් ජයම වේවා! මෙවර ලෝක කුසලානේ අපේම වේවා! (ස)

:       0       0

නිපුන Wednesday, 03 October 2012 10:50 AM

ඕක අහන්නත් දෙයක්ද ?? පාකිස්තානයට දුවන්න ගහයි අපේ සිංහල කොල්ලෝ ... (ස)

:       0       0

අනේෂ් Wednesday, 03 October 2012 03:24 PM

සිංහල කොල්ලෝ නෙමෙයි අපි ලංකා කොල්ලෝ (ස)

:       0       0

සුමනා Wednesday, 03 October 2012 11:34 AM

මේ තරගයේදී පාකිස්ථානයට හුරේ කියන ලංකාවෙම කොටසක් ඉන්නවා. (නි)

:       0       0

රවීන්ද්‍ර Wednesday, 03 October 2012 01:47 AM

දිනාගෙන දනාගෙන ඇවිත් අවසානේ පරදිනවා , අනේ ඉතින් මේවා දෙවියොම බලාගන්න ඕන, මතකනේ ලෝක කුසලානට වෙච්ච වැඩේ (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 03 October 2012 12:20 PM

අඩුම ගණනේ ක්‍රීඩාවෙදිවත් ජාතිවාදී නොවී ඉන්න (නි)

:       0       0

අතපත්තු Wednesday, 03 October 2012 02:44 AM

කාලගුණය හරස් නොවුනොත් හොඳ තරඟයක් අපිට බලන්න ලැබේවි, "සිංහ පැටවුනේ පෙන්වමු විස්කම් " (ස)

:       0       0

අසිත්ක Wednesday, 03 October 2012 12:21 PM

එල...අපේ ටීම් එකට සුබ පතනවා ..හොඳ තරඟෙකට (ස)

:       0       0

සුසන්ත Wednesday, 03 October 2012 12:35 PM

ජය අපිටයි ලංකාවේ , සුබ පැතුම් අපේ ටීම් එකට (ස)

:       0       0

ප්‍රදීප් Wednesday, 03 October 2012 12:39 PM

රවීන්ද්‍ර කට වහගෙන වෙන දේ බලාගෙන ඉන්න. අපි දන්නවා (ස)

:       0       0

සෑම් Thursday, 04 October 2012 05:00 AM

රවීන්ද්‍ර, මෝඩකම රටටම පෙන්නන්නේ නැතුව කට වහගෙන ඉන්න. (නි)

:       0       0

මුනාෆ් Thursday, 04 October 2012 06:01 AM

ජය නියතයි ලංකාවට. (නි)

:       0       0

යොහාන් Wednesday, 03 October 2012 08:09 AM

මේ තරගය තියෙන්නේ ශ්‍රී ලංකාවේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site