IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ශ‍්‍රී ලංකාව විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය රැකගැනීමේ සටනක

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ විස්සයි20 ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසු වන ශ‍්‍රී ලංකාවට ස්ථානය රැකගැනීම සදහා හෙට (30 වැනිදා) පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ ජයග‍්‍රහණය ඉතාමත් වැ`දගත් වේ. ශ‍්‍රී ලංකාව මේ වන විට ප‍්‍රසාද ලකුණු 127 ක් ලබා සිටින අතර දෙවැනි ස්ථානයේ පසු වන විස්සයි20 ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් පිල ප‍්‍රසාද ලකුණු 121 ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවෙයි. ශ‍්‍රී ලංකාව මෙම තරගයෙන් පරාජයට වුවහොත් ප‍්‍රසාද ලකුණු හයක් අහිමිවීමෙන් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 121 ක් බවට පත්ව කොදෙව් පිල සමග ප‍්‍රසාද ලකුණු සම වේ. බටහිර ඉන්දීය කොදෙව් පිල දෙසැම්බර් මස 10 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් ජය ලැබුවහොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 122 ක් බවට පත්ව ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණීමේ අවස්ථාව ලැබේ. විස්සයි20 ශ්‍රේණිගත කිරීම  

ස්ථා. රට ප‍්‍රසාද ලකුණු
01 ශ‍්‍රී ලංකාව 127 127
02 බ.ඉ.කො. 121
03 ඉන්දියාව 120 120
04 එංගලන්තය 118 118
05 දකුණු අප‍්‍රිකාව 117 117
06 පාකිස්තානය 116 116
07 ඕස්ටේ‍්‍රලියාව 108 108
08 නවසීලන්තය 97 97
09 බංග්ලාදේශය 85 85
10 අයර්ලන්තය 82 82
11 සිම්බාබ්වේ 44 82 44



අදහස් (0)

ශ‍්‍රී ලංකාව විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය රැකගැනීමේ සටනක

තුෂාර Tuesday, 30 October 2012 07:56 PM

ජයවේවා

:       0       0

අමිලා Tuesday, 30 October 2012 01:07 PM

අපේ කොල්ලො නිසයි අපි ආඩම්බරයෙක් ඉන්නෙ. ඒ අයට පිං සිදුවෙන්න ඕන.. (නු)

:       0       0

thathsarani Tuesday, 30 October 2012 07:56 PM

අනේ හොදයි

:       0       0

ගාල්ලෙ කොල්ලා Tuesday, 30 October 2012 02:20 PM

දිනයි කියලා විශ්වාස නැහැ.. අන්ජලෝ නෙ නායකයා.. අපි දැක්කනේ එස්.එල්.පී.එල් එක තිබුණු උනන්දුව විස්සයි විස්ස ලෝක කුසලාන දි තිබුණෙ නැහැ.. තිසරට නායකත්වය දුන්නනම් පොඩ්ඩක් බලාපොරොත්තු තියාගන්න තිබුණා.. දං ඉතිං බහින කලාව තමයි..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Monday, 29 October 2012 11:28 PM

මේක නම් දිනයි වගේ. (නි)

:       0       0

යොහාන් Tuesday, 30 October 2012 07:54 AM

තරගෙට කලින් වැස්ස දිනුවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site