ශ්රී ලංකාව විස්සයි20 ක‍්‍රිකට් ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමට සමත්ව සිටියි. ශ්‍රී ලංකාවේදී දැන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ තරග තුනම ජය ලබා ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 129 ක් සමගින් පෙරමුණට පැමිණීමට සමත්ව සිටියි. ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමේ සිවුවැනි ස්ථානයේ පසුවිය. ඉන්දියාව ප‍්‍රසාද ලකුණු 120 ක් ලබා දෙවැනි ස්ථානයේ ද, පාකිස්තානය ප‍්‍රසාද ලකුණු 118 ක් ලබා තෙවැනි ස්ථානයේ ද පසුවෙයි. විස්සය20 ශ්‍රේණිගත කිරීම රට ප‍්‍රසාද ලකුණු 1. ශ්‍රී ලංකාව 129 2. ඉන්දියාව 120 3. පාකිස්තානය 118 4. එංගලන්තය 118 5. දකුණු අප‍්‍රිකාව 117 6. ඕස්ටේ‍්‍රලියාව 111 7. බටහිර ඉන්දීය කොදෙව් 111 8. නවසීලන්තය 97 9. බංග්ලාදේශය 85 10. අයර්ලන්තය 82 11. සිම්බාබ්වේ 44
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකාව විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට එයි
රෝමන් Wednesday, 03 October 2012 05:46 PM
ඔබ අපට ආඩම්බරයක් සිංහ පැටව්නේ (දී)
ශෙවාන් Wednesday, 03 October 2012 05:50 PM
නියමයි. අපේ උණුසුම් සුභ පැතුම් (දී)
ලලිත් - කටාර් Thursday, 04 October 2012 01:53 PM
මේ පාර කුසලානය අපේ. (නි)
උපාලි Wednesday, 03 October 2012 06:03 PM
පට්ට පට පට (ස)
වරුණ Thursday, 04 October 2012 07:55 AM
කොල්ලෝ පෙරට එන විට කෙල්ලෝ වලට යනවා (ස)
කරුණානායක Thursday, 04 October 2012 08:06 AM
කුසලානය දිනාගන්න වාසනාව ලැබේවා!(ස)
ලසාන් Wednesday, 03 October 2012 06:52 PM
මේක තමා ලංකාව ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමක පළමු ස්ථානයට ආපු මුල් වතාව (ස)
නීලා Wednesday, 03 October 2012 07:03 PM
නියමයි නේ... (නි)
චාරුක Friday, 05 October 2012 10:51 AM
කොහොමත් ලංකාව 1ම තමයි (ස)
සුරංජිත් Thursday, 04 October 2012 09:20 AM
ජය වේවා ශ්‍රී ලංකා ,ලෝක කුසලානය දිනාගන්න ශක්තිය ලැබේවා (ස)
අමිල කටුනායක Wednesday, 03 October 2012 07:28 PM
විෂිශ්ඨ තරගයක් ඇත්තේ විශිෂ්ඨයන්ගේන් මයි...!(නු)
දිලාන් Wednesday, 03 October 2012 08:23 PM
නියමයි.. සුභ පැතුම්..!(නු)
බලගල්ල Thursday, 04 October 2012 03:30 PM
ලංකාවට සුභ පැතුම්.. මේ සුභපැතීමට නටන කාත්නාවන් ඉවත් කරන්න බැරිද? ඒක ශීලාචාර නැහැ.. (නු)
සත්සර Thursday, 04 October 2012 11:19 AM
දෙයියන්ගේ නාමෙට අර චියර් ලීඩර්ලාව අයින් කරනවද? (නි)
නිරාන් Thursday, 04 October 2012 11:27 AM
ඉන්දියාව ඔයිට වඩා පහළට දාන්න බැරි වෙයිද ? (ස)
සන්ගීත් Friday, 05 October 2012 01:40 PM
ඉන්දියාව අවසන් තරඟෙට තේරුනානම් අපිට තරඟය විකුණන්න වෙනවා (ස)
අසින්ත Wednesday, 03 October 2012 10:38 PM
ලාංකික අපි කොහේ ගියත් අංක 1 තමයි. (නි)
යුපාස් Thursday, 04 October 2012 12:09 PM
ලසාන් ඔයා ඉන්නෙ ලංකාවෙද ??? වෙන කොහෙ හරිද ? මොකද ලංකාව කී පාරක් එක්දින තරග ශ්‍රේණිගත කිරීමක පළමු ස්ථානයට ආවද ? (ස)
දන්ද්‍රසිරි Thursday, 04 October 2012 12:09 PM
පෙරනිමිත්තක් (ස)
දුලී Thursday, 04 October 2012 12:55 PM
තමන්ගේ රට බාල්දු කර කථාකිරීම හරිම පහත් වැඩක් (ස)
යුනිදි Wednesday, 03 October 2012 04:59 PM
නියමයි ශ්‍රී ලංකා (ස)
ගාමිණි Thursday, 04 October 2012 02:31 AM
ලංකාවේ ජයග්‍රහණය අපට ඇති ලොකුම සතුටයි. කුසලානය දිනාගන්න වාසනාව ලැබේවා! (නි)
ලලිත් Thursday, 04 October 2012 02:31 AM
ලංකාවේ ජයග්‍රහණය අපට ඇති ලොකුම සතුටයි. කුසලානය දිනාගන්න වාසනාව ලැබේවා! (නි)