විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලැබූ ශ‍්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පළමුව පන්දුවට පහරදීමට දකුණු අප‍්‍රිකාවට ආරාධනා කළේය. සූරියවැව ප‍්‍රදේශයට ඇද හැලූණු වර්ෂව හේතුවෙන් තරග ආරම්භය පැය දෙකයි විනාඩි 30 ක ප‍්‍රමාදයකින් පසු පස්වරු 6.00 ට ආරම්භ විය. ඒ අනුව ඉනිමක් ඕවර 7 කට සීමා විය. ආබාධයකට ලක්වූ අජන්ත මෙන්ඩිස්ගේ ස්ථානයට මේ තරගයේදී රංගන හේරත් ක‍්‍රීඩා කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ශ්රී ලංකාව පන්දු යැවීම තෝරාගනී
චන්ද්‍රසිරි Saturday, 22 September 2012 07:15 PM
ඕවර හතට අසූපහක් ලොකු ගානක් නේ..!(නු)
චන්ද්‍රසිරි Saturday, 22 September 2012 07:21 PM
ඕවර් 7කට 85ක්? ලොකු ගාණක්නේ. (නි)