IMG-LOGO

ශී‍්‍ර ලංකාව චීන තායිපේ පිලටත් පරදී

බෝර්නියෝ දූපත් සමූහයේදී පැවැත්වෙන එච්. එස්. බී. සී. කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේදී ශී‍්‍ර ලංකාව ලකුණු 17 - 14 කින් පරාජය කිරීමට චීන තායිපේ පිල අද (1 වනිදා) සමත් විය. චීන තායිපේ කණ්ඩායම ගෝල දිනුමකින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු ලබාගත්තේය. ශී‍්‍ර ලංකාව වෙනුවෙන් සාලිය කුමාර සහ විශ්වමිත‍්‍ර ජයසිංහ ලබාගත් උත්සාහක දිනුම් ගෝල බවට පරිවර්තනය කරන ලදි. තරගයේ පළමු අර්ධය නිමා වෙද්දී ලකුණු 10 -07 ක් ලෙසින් චීන තායිපේ කණ්ඩායම ඉදිරියෙන් සිටියේය.



අදහස් (0)

ශී‍්‍ර ලංකාව චීන තායිපේ පිලටත් පරදී

කුෂාන් Tuesday, 04 September 2012 05:24 AM

ක්‍රීඩාවට දේශපාලනය ගාව ගත්ත දාට ක්‍රීඩාව විනාශ වෙනවා. (නි)

:       0       0

මංගලා Sunday, 02 September 2012 04:17 AM

ලංකා කණ්ඩායමට සමපෝෂ ටිකක්වත් දෙන්න වෙනවා.!!(නු)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 02 September 2012 11:24 AM

මේක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. (නි)

:       0       0

අමිල Saturday, 01 September 2012 10:03 PM

මේ අයගේ වැඩ සේරම පෙන්නන්නේ ලංකාව ඇතුළේ විතරද මන්දා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 443 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 94 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 283 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site