ශී‍්‍ර ලංකාව සහ ඕස්්ටේ‍්‍රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලබාගත් ලකුණු 316 ට පිළිතුරු සොයා යන ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ තරගයේ තුන්වැනි දිනය වන අද (18 වැනිදා) තේ පානය සඳහා කී‍්‍රඩාව නතර කරන විට කඩුලූ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 337 ක් ලබා සිටියේය. තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 83 ක් ලබාගත් අතර ශී‍්‍ර ලංකා පිල ඒ වන විට, කඩුලූ 5 ක් අතැතිව, ඕස්ටේ‍්‍රලියාවට වඩා ලකුණු 21 ක් ඉදිරියෙන් සිටියේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශී‍්‍ර ලංකාව ඉදිරියට පැමිණෙයි