ඉරානයේ ටෙහෙරාන් නුවරදී දැන් පැවැත්වෙන 16 වැනි ආසියානු වොලිබෝල් (පිරිමි) තරගාවලියේ පැවැති තවත් තරගයකදී ශ්‍රී ලංකාව කොරියාවට වට 3-0 කින් පරාජයට පත්විය. අද (27) රාත‍්‍රීයේදී ශ්‍රී ලංකාව සත්කාරක ඉරානය සමග සුපිරි වටයේ තෙවැනි තරගයට සහභාගිවෙයි. සුපිරි වටයේ මෙතෙක් ලැබු පරාජය නිසා ශ්‍රී ලංකාවට අවසන් පුර්ව වටයේ බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදුවේ.
ජාතික ජනබලවේගය අම්බලන්ගොඩ නගර සභාවේ සභික ධුර 22 න් 11 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ශ්‍රී ලංකාව අවසන් පුර්ව වටයෙන් ඉවතට