IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාවට ලකුණු 244ක ඉලක්කයක්

(යොහාන් භාසුර)

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ අවසන් තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර හරාරේහිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පිල ඕවර 48.1 කදී ලකුණු 243 කට සීමාවිය.

ශ්‍රී ලංකාව ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 4.88 ක සාමාන්‍යක් පවත්වමින් ලකුණු 244 ක් රැස්කළ යුතුය.

දඟ පන්දු යවන මහීෂ් තීක්‍ෂණ දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 34 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය.

මැද පෙළ පිතිකරු කේසි කාටි පන්දු 96 කින් හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 87 ක් රැස්කරමින් බටහිර ඉන්දීය කොදෙව් පිල සටනක් දියහැකි තත්වයට රැගෙන ඒමට සමත් විය.

බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 48.1 කදී සියලු දෙනා දැවී 243 (ජොන්සන් චාල්ස් 39,  කේසි කාටි 87, රොමාරියෝ ෂෙපෙර්ඩ් 26, මහීෂ් තීක්‍ෂණ 34/4, දුෂාන් හේමන්ත 49/2) 



අදහස් (0)

ශ්‍රී ලංකාවට ලකුණු 244ක ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 97 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 675 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site