IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ශ‍්‍රී ලංකාවට ලකුණු 138 ක ඉලක්කයක්

ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පිල ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 137 ක් රැුස්කළේය. කොදෙව් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 137 (මාලන් සැමුවෙල්ස් 78, ඞ්වේන් බ‍්‍රා්වෝ 19, ඩැරන් සමී නොදැවී 26, අජන්ත මෙන්ඩිස් 12/4*



අදහස් (0)

ශ‍්‍රී ලංකාවට ලකුණු 138 ක ඉලක්කයක්

යොහාන් Monday, 08 October 2012 08:08 AM

ඉලක්කය 138 නොවෙයි.(නදී)

:       0       0

යොහාන් Monday, 08 October 2012 02:24 PM

138 න් 54 ක්ම මාලිංගගේ ...මොකද කරන්නේ ?? (ස)

:       0       0

සමිත් Tuesday, 09 October 2012 06:52 PM

අපිව රැවැට්ටුවේ වැස්ස.ඒක අපේ අවාසනාව.කොදෙව්වෝ වේග පන්දුවට ගහනවා කියලා දැනගෙනත්, මාලිංගට ගහන්න ගහන්නත් එයාටම දුන්න එකයි අපට වැරදුනේ.කමක් නැහැ ඔයාලා හැමෝම අපිට ආඩම්බරයක්. අපි අවසාන තරගයට හරි ආවානේ.ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රිඩාවක්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site