කඩු දෙකක් සහ විදේශයක නිෂ්පාදිත අත් අබෝම්බයක් ළඟ තබා ගත්තැයි සැකපිට රිමාන්ඩ් කැර සිටි කැලණිය නුංගමුගොඩ ඇන්ටනට් පෙරේරා හෙවත් ඈන් ලබන හත් වැනිදා තෙක් නැවත රිමාන්ඩ් කරන ලෙස මහර වැඩබලන මහේස්ත්‍රාත් බර්නි අල්විස් මහත්මිය නියෝග කළාය.
කැලණිය ශ්‍රීලනිප කාර්යාලය පිහිටි වත්තේ නිවෙසකින් පසුගිය නමවැනිදා මේ අවි සොයා ගැනිණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රීලනිප වත්තේ කත යළි රිමාන්ඩ්
ලලිත් - කටාර් Thursday, 24 January 2013 07:16 PM
තවටිකක් පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ, උණුසුම බහිනකල්. (නි)
වයලට් Friday, 25 January 2013 08:56 AM
ඒ කාලේ එයා අපිට ලොක්කව හම්බවෙන්නම දුන්නෙ නැහැ. හොද වැඩේ එයාට වුණේ. (නි)
ෆාරු Thursday, 24 January 2013 03:34 PM
මෙයාටත් නාමයෝජනා දෙමු..! (නු)
සමාදාර රින්සි Thursday, 24 January 2013 04:10 PM
මෙයා ගැහැණුකමටත් නිගා කරලා තියෙන නිසා සමාවක් නෙමෙයි සදා කාලිකව රිමාන්ඩ් කරනවානම් අනෙක් මේවාගේ දේවල් කරන්න බලාගෙන ඉන්න අයටත් හොද පාඩමක් වේවි..! (නු)
රොශාන් Thursday, 24 January 2013 04:17 PM
එක සුදුසුකමක් හරි (ස)
කේසර Thursday, 24 January 2013 04:35 PM
අනේ පව් පොඩි කෙනා තමයි අන්තිමට තැලෙන්නේ.. මේවාට සම්බන්ධ අය නිදහස්.. (නු)
දෝහා Thursday, 24 January 2013 05:21 PM
මෙයා මොන කල්ලියෙ සාමාජිකයෙක්ද? (නු)
ඩෑම් දෝහා Thursday, 24 January 2013 05:22 PM
මෙන්න ඒ කාලෙ වැඩ දැං තමයි එලියට එන්නෙ..! (නු)
ගාමිණි Thursday, 24 January 2013 11:49 PM
මොනවා වුණත් ජීනා මැඩම් පින්කාරියක්. (නි)
රානිකා Friday, 25 January 2013 12:26 AM
හාල්මැස්සෝ විතරනේ අහුවෙන්නේ. (නි)
ඩෑම් Thursday, 24 January 2013 06:20 PM
කෝ මේ මෝරු ටික? හාල්මැස්සෝ විතරමද අහුවෙන්නේ? (නි)