
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් සංගමයේ නව සභාපතිවරයා ලෙස පත්විය.
ශම්මි සිල්වා මහතා වසර ගණනාවක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සහ භාණ්ඩාගාරික ඇතුළු විවිධ තනතුරු දැරූ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් පරිපාලකයෙකි.
කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
2025 ඔක්තෝබර් මස 08
1474
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1320
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ශම්මි ආසියානු ක්‍රිකට් සංගමයේ සභාපති ධූරයේ වැඩ අරඹයි
බකල ජයා Friday, 06 December 2024 04:13 PM
අබ සරණයි!
sk Friday, 06 December 2024 04:21 PM
නියමෙට තියෙයි...!
පිටරටවැසියා Friday, 06 December 2024 04:22 PM
ආසියාවටම අබ සරණයි. බැරිද ක්‍රීඩා ඇමැති තනතුරත් ලංකාවටම දෙන්න, පළපුරුදු කෂ්ටිය ඕනෑතරම්. වැඩක් නැතිව වේලෙනවා මේ දවස්වල...!
රුවන් Friday, 06 December 2024 08:41 PM
මෝදිගේ හොඳම යාළුවා, නිවාස ඇමතිගේ පුතා ජේ ශා දැන් ICC සභාපති, ජේ ශාගේ හොඳම යාළුවා ශම්මී.. ඉතින් යාළුවාට සලකන්න එපැයි. ඉන්දියාව මැච් පැරදුණාම ඉන්දියාව උස්සලා ගන්න ඉන්න එපැයි ලංකාව. ඒකනේ ලකුණු 59-60 අවුට් වෙන්නේ.
Lasantha Friday, 06 December 2024 10:49 PM
මේ වගේ දූෂකයෙක් ආසියානු ක්‍රිකට් සංගමයේ සභාපති කරන්න ඇත්තේ අර අයී සී සී එකේ බලය අල්ලපු ජේ ශා වෙන්න ඇති... මේ මනුස්සයාව ක්‍රිකට් ආයතනයෙන් ඉවත් කරලා කරපු වැරැදිවලට දඬුවම් දෙන්නේ කවද්ද කියලයි ජනතාව බලාගෙන ඉන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ හොරු වගේම තමයි ක්‍රිකට් ආයතනයේ හොරුත්. මේ හොරුන්ට ස්වභාව ධර්මයෙනුත් දඬුවම් ලැබිය යුතුයි...
sam Saturday, 07 December 2024 08:35 AM
හරි එහෙනම් ආසියාවටත් බෝන් අගේන් යන්න පුළුවන්...
Sugath Saturday, 07 December 2024 11:29 AM
හරිම පිළිකුල් සහගතයි...
Exposer Saturday, 07 December 2024 12:52 PM
ඉවරයි ඉතින් මෙයා ආවා කියන්නේ
sam Sunday, 08 December 2024 07:08 AM
නරියාට කුකුල් කොටුව බාර දීලා වගේ...!