ශ්රී ලංකා පාසල් රග්බි සංගමය, නෙස්ලේ සමාගමේ ‘මයිලෝ’ පූර්ණ අනුග‍්‍රහයෙන් සංවිධානය කරන ‘ජනාධිපති’ කුසලාන වයස 20 න් පහළ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත්විය.
කොළඹ රාජකීය විදුහල් කී‍්‍රඩාංගණයේ පැවැති අර්ධ අවසන් පුර්ව තරගයේදී විද්‍යා විද්‍යාලය ලකුණු 28 - 12 කින් පරාජය කිරීමට ශාන්ත පීතර විදුහල සමත්විය. තරගයේ පළමු අර්ධය අවසානයේදී ලකුණු 16 - 5 ක් ලෙස ශාන්ත පීතර විදුහල ඉදිරියෙන් සිටියේය.
ශාන්ත පීතර විදුහල අවසන් පුර්ව තරගයේදී ත‍්‍රිත්ව විදුහලට එරෙහිව මේ මස 24 වැනිදා තරග වැදීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශාන්ත පීතර විදුහල ‘ජනාධිපති’ කුසලාන රග්බි අවසන් පුර්ව වටයට