ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර ගල්කිස්සේදී පැවැති වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගයෙන් ශාන්ත තෝමස් විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ පහක ජයක් ලැබුහ. විශිෂ්ට පන්දු යැවීමක නිරත වු රිෂේන් මතන්ගවීර මහින්ද විදුහලේ පළමු ඉනිමේදී ලකුණු 27 කට කඩුලූ 8 ක් ලබා තරගය අවසානයේදී ලකුණු 93 කට කඩුලූ 12 ක් ලබා ගත්තේය. ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම 211 (උමේෂ් ප‍්‍රනාන්දු 50, ආසිරි වික‍්‍රමනායක 26, සචින් පීරිස් 24, තිලක්‍ෂ සුමනසිරි නොදැවී 61, චලන ද සිල්වා 82/6, ෂොහාන් කාරියවසම් 40/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 15 මහින්ද විද්‍යාලය පළමු ඉනිම 72 (ෂොහාන් කාරියවසම් 23, රිෂේන් මතන්ගවීර 27/8) සහ දෙවැනි ඉනිම 153 (ෂොහාන් කාරියවසම් 30, ප‍්‍රවීන් මණ්ඩලවත්ත 23, චලන ද සිල්වා 20, එස්.පෙරේරා 24/6, රිෂේන් මතන්ගවීර 66/4)
2025 දෙසැම්බර් මස 04
234
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශාන්ත තෝමස් විදුහලට කඩුලූ 5 ක ජයක්