(යොහාන් භාසුර)
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී සිය පියාගේ හදිසි අභාවය හේතුවෙන් නැවත මෙරට පැමිණි දුනිත් වෙල්ලාලගේ ඩුබායි බලා අද (19) රාත්‍රී පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කළමනාකරු මහින්ද හලංගොඩ මහතා සමග අද පෙරවරුවේ මෙරට පැමිණි දුනිත් සිය පියාට අවසන් ගෞරව දැක්වීය.
ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි හතර දෙනාගේ වටයේ පළමු තරගයට බංග්ලාදේශයට එරෙහිව හෙට (20) ක්‍රීඩා කිරීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වෙල්ලාලගේ නැවත ඩුබායි යයි