
විභාගය යනු ජීවිතය නොවේ. එහෙත් එය සමනොල ගිරිහිස පරයන බලාපොරොත්තු කන්දකි. ඒ බලාපොරොත්තු ජීවමාන යථාර්ථයක් බවට පරිවර්තනය කර ගැනීමට හදවතේ ගැඹුරුම තැනින් නිපැදෙන අව්‍යාජ ශුභාශිංසන ඇවැසි වේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වූ අද කොළඹ ආනන්ද විද්‍යාලය ඉදිරිපිට මේ දසුන් ඒ අව්‍යාජ ශුභාසිංසනයේ අරුත මනාව නිරූපණය කරයි.
(ඡායාරූපය: ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම කොළඹ ඉස්කෝල වල වෙන දේවල්ම පත්තරේ දාන්නේ කැබිදිගොල්ලෑවේ ,මොනරාගල,මන්නාරමේ ,මඩකලපුවේ ,කිලිනොච්චියේ පාසල් වල ළමයිනුත් පත්තරේ දාන්නකෝ .ඒ ළමයිනුත් ඔය වගේම තමයි විභාහගයට යන්නේ
දරුවන් සහ වයසින් බාල අය දෙමාපියන්ගේ සහ වැඩිහිටියන්ගේ දෙපා නැමද ආශීර්වාද ලබා ගැනීම ඉතා වටිනා ක්‍රියාවක්.
මගේ දර්ශන අයියේ ආදරෙයි A/l විභහගය හොඳට ලියන්න
යහපත් ආකල්ප මාතෘ භූමියේ බෝ කරමු.