
(යොහාන් භාසුර)
දසවැනි පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත්කර තිබේ.
හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයෙක් ද වන කරුණාතිලක මහතා පසුගිය මහ මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්යෙන් මනාප ඡන්ද 36,093 ක් ලබා එම පක්‍ෂයේ එකම මන්ත්‍රීවරයා බවට පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා නේද සම්පන්දන්ට විපක්ෂනායක බංගලාව දෙන්න කැබිනට් පේපර් එක දැම්මේ? අම්මා, අප්පගේ බූදලේ කියල හිතෙන්න ඇති...