
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුවට එරෙහිව පොදු විපක්ෂය සංවිධාන කරන " මහා ජන හඬ" ජන රැළිය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහභාගී කර වීමට තීරණය කර තිබේ.
මෙම ජන රැළිය නුගේගොඩ දී ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.
ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ හඬ එකතු කිරීමේ පළමු පියවර ලෙස මෙම ජන රැළිය සංවිධාන කරන අතර මෙම රැළියෙන් අනතුරුව අඛණ්ඩව විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වෙමින් ශක්තිමත් වැඩපිළිවෙලක් ලෙස ඉදිරියට යාමට නියමිත බව පොදු විපක්ෂයේ පක්ෂ නායකයෝ ප්‍රකාශ කරති.
2025 නොවැම්බර් මස 04
88
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විපක්ෂ ජන රැළියට එජාපෙන් හරීන්