IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


විධායක නිලධාරීන් ලෙඩ නිවාඩු දමති

(ආරියරත්න රණබාහු)

වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කීහිපයක් මුල්කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද (03) දිනයේද අසනීප නිවාඩු මත  රාජකාරියට වාර්තා නොකිරීම නිසා ආයතන රැසක කටයුතු ඇනහිට තිබිණි.

මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට රස පරීක්ෂක, ඉංජිනේරු වෛද්‍ය සෞඛ්‍ය කෘෂිකර්ම ඇතුළු අංශ ගණනාවක් එක්ව සිටියහ.

මේ සඳහා රජයේ පරිපාලන නිලධාරීන් 2000ක් පමණ එක්වඇතැයි එම ඒකාබද්ධ කමිටුවේ ප්‍රකාශය කීය. 

 



අදහස් (1)

විධායක නිලධාරීන් ලෙඩ නිවාඩු දමති

සුබ අනාගතයේ රජවරු Saturday, 04 May 2024 04:32 AM

දිගින් දිගටම ලෙඩ නිවාඩු ඉල්ලනවා නම් තියෙන්නේ සෞඛ්‍ය හේතු මත විශ්‍රාම ගැන්වීමට කටයුතු කිරීම තමයි සෞඛ්‍ය තත්වය හොඳයි නම් සේවයේ තබාගන්න.. ඒත් දිගටම එසේ කරනවා නම් අකාර්යක්ෂමතාවය මත විශ්‍රාම ගන්වන්න පුළුවන් කොහොමත් ඔය කණ්ඩායම් වල ඉන්නේ 1994 ට පස්සේ ගත් අය නිසා ඔවුන්ගෙන් සියයට හැත්තෑවකට වැඩි පිරිසක් දේශපාලන හිතවතුන් වෙන්නම පුළුවන් ඊළඟට කියන්න වෙනවා. වැටුප් මදිනම් අස්වෙලා වැඩියෙන් දෙන තැනකට යන්න පුළුවන් කියලා.

:       2       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උසස් පෙළ පන්ති පැවැත්වෙන්නේ මෙහෙමයි
2024 මැයි මස 18 588 1

පසුගියදා (15) අවසන්වූ 2023/2024 අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සඳහා ජුනි 04 දින උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සම්බන්ධ චක්‍රලේඛය අධ්‍යාපන අමාත


මත් කුඩු කිලෝ 450ක් අද වනසයි
2024 මැයි මස 18 353 0

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 450 කට අධික තොගයක් විනාශ කිරීම අද (18) පස්වරු 5.00 ට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පති දේශබන


වැස්ස ඉදිරියට වැඩි වෙන හැඩ
2024 මැයි මස 18 306 0

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් අද සිට ඉදිරි දින කිපයේ


ඩිනාරා ආසියාවේ ප්‍රබලයන්ගේ ලැයිස්තුවට
2024 මැයි මස 18 1721 0

ෆෝබ්ස් සඟරාව නවවැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ ’’30 අන්ඩර් 30 ඒෂියා’’ ලැයිස්තුවට ඇතුළුවීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක


හමුදා සෙබළාට සමාව දුන්නාට ප්‍රකාශයක් දෙන්නැයි ගෝඨාට දන්වයි
2024 මැයි මස 17 1331 0

යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේ දී අවුරුදු පහක කුඩා දරුවකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් අටදෙනෙකු කපා කොටා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධි


ප්‍රසිද්ධියේ සමාව ගන්නැයි මානව හිමිකම් සංවිධාන ලංකාවට කියය
2024 මැයි මස 17 2102 0

දශක ගණනාවක් පුරාවට සිදුවූ අතුරුදන් කිරීම්වලට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ ඊට අනුබද්ධ පැරාමිලිටරි කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගන්නා ලෙසත්, ඒ පිළිබඳ පොදු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 771 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2313 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1977 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site