IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


විධායකයට ඡන්ද කල්දාන්න බලයක් දීලා නෑ

(යොහාන් භාසුර සහ අංජුල මහික වීරරත්න)

ව්‍යවස්ථාවෙන් විධායකයට මැතිවරණ කල්දාන්න බලයක් දීලා නැති බවත් ව්‍යවස්ථානුකූලව නොගොස් ඡන්ද කල් දමනවා නම් එය වැරදි බවත්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (22) පැවසීය.


නාමල් රාජපක්ෂ මහතා කැලණි  විහාරය වැදපුදා ගැනීමට පැමිණි පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත එසේ පැවසීය.


ව්‍යවස්තානුකූලව ඉදිරියේදී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය වීම නිසා ඕනෑම දේශපාලන පක්ෂයක වගකීම ව්‍යවස්ථානුකූලව පැවැත්වෙන මැතිවරණයට සූදානම් වීම බවත් ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිසමට  ජනාධිපතිවරණය නියමිත දිනට පැවැත්වීමට බලය තිබෙන බවත් ඒ මහතා කීය.


කවුරු කෙසේ මාධ්‍ය හරහා මොන යෝජනා කලත් කලබල  නොවිය යුතු මෙන්ම සියළු දෙනා ව්‍යවස්ථාව විශ්වාස කළ යුතු බව කී නාමල් රාජපක්ෂ මහතා පසුගිය කාලයේ අරගල කලෙත් ව්‍යවස්ථාවට පටහැනිව ගිහින් රටේ වර්තමාන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාව පත් කළේ ව්‍යවස්ථානුකූලව බව ද සදහන් කළේය. 



අදහස් (1)

විධායකයට ඡන්ද කල්දාන්න බලයක් දීලා නෑ

Nimal Thursday, 22 February 2024 12:56 PM

චන්දයක් දෙකක් තියන්නකෝ බලන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපෑලෙන් පණිවිඩයක්
2024 අප්‍රේල් මස 17 83 0

දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු කෙටි පණිවිඩයක් (sms) ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව තැපැල්පති ආර්. පී. සත්තුමාර ම


වැඩි මිලට කොත්තු රොටි වික්ක මුදලාලිට ඇප
2024 අප්‍රේල් මස 17 281 0

කොළඹ Street Food අලෙවි සැලකදී කොත්තු රොටියක් අලෙවි කිරීම සහ එය ප්‍රතික්ෂේප කිරීමේදී විදේශිකයෙකුට අඩත්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ආ


රනිල්ගෙ සංධානෙ හොඳම අවස්ථාව ටික කලකින්
2024 අප්‍රේල් මස 17 293 1

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වටා හැදෙන ප්‍රබල සංධානයක උච්චතම අවස්ථාව තව නොබෝ දිනකින් දැක ගැනීමට හැකි බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ සමන් රත්න


ලොව ප්‍රථම අගමැතිනිය සමරයි
2024 අප්‍රේල් මස 17 219 0

ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වු දිවංගත සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ 108 වන ජන්ම දින සැමරුම් උපහාර උත්සවය කොළඹ, බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ සම්ම


විගණනය පාරිභෝගික අධිකාරිය පට්ට ගහයි
2024 අප්‍රේල් මස 17 695 3

වෙළඳපොළේ බොහෝ ආනයනික භාණ්ඩ නියමිත ක්‍රමවේදයෙන් බැහැරව රේගුවෙන් නිදහස් කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අනාවරණය කරගෙන ඇතත් ඒවා වැළැක්වීමට


අවුන් සාන් සුකී නිවාස අඩස්සියට
2024 අප්‍රේල් මස 17 1075 0

මියන්මාර බන්ධනාගාරයේ සිටින අවුන් සාන් සුකී එරටට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් නිවාස අඩස්සියට පත් කර ඇතැයි එරට හමුදා රජයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් සෝ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 171 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1458 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1374 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site