
යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා සහ රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් අතර හමුවක් තුර්කිය මැදිහත් වීමෙන් තුර්කියේ අන්ටල්යා නුවරදී පැවැත්විණි.
ගැටුම් හමුවේ අසරණ වුණු යුක්රේන වැසියන්ට ආරක්ෂිතව නගරවලින් ඉවත් වීමට ඉඩ ලබා දීමට සටන් විරාම ක්‍රියාත්මක කිරීමට රුසියාව වෙනුවෙන් රුසියන් විදේශ අමාත්‍යවරයා එකඟත්වය පළ කළත්, යුද ගැටුම් නැවැත්වීමට රුසියාව සහ යුක්රේනය අතර එකඟතාවක් ඇති කර ගැණුනේ නැතැයි පැවැසෙයි.
රුසියන් විදේශ අමාත්‍ය ලැව්රෝව් පවසා ඇත්තේ රුසියාව අපේක්ෂා කළ සහ සැලැසුම් කළ ආකාරයට හමුදා ක්‍රියාමාර්ගය සාර්ථකව සිදුවෙන බවය.
(අල් ජසීරා)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd