IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විදුලි බිල ගැටළුවට ආගමික නායකයෝ ඇමති හමු වෙති

(යොහාන් භාසුර)

විදුලි ගාස්තු සංශෝධනය කිරීමත් සමඟ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල විදුලි බිල විශාල ලෙස ඉහළ යෑම පිළිබඳව මහා සංඝරත්න ඇතුළු ආගමික ප්‍රධානීන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර බලශක්ති අමාත්‍යංශයේදී විශේෂ සාකච්ඡාවක් අද (21) පස්වරුවේ පැවැත්විණි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එහිදී මහා සංඝරත්න ඇතුළු ආගමික ප්‍රධානීන්ට විදුලි බිල සංශෝධනය කර ඇති ආකාරය පිළිබඳව කරුණු ඉදිරිපත් කළ අතර ආගමික ප්‍රධානීහූ ද එහිදී අදහස් ප්‍රකාශ කළහ.

 



අදහස් (12)

විදුලි බිල ගැටළුවට ආගමික නායකයෝ ඇමති හමු වෙති

Don perea Thursday, 22 September 2022 04:33 AM

රටේ හැමදාම ප්‍රශ්න ඇතිකරන සෙට් එකක්...

:       0       0

ruwan Thursday, 22 September 2022 06:51 AM

කවුද කැමති පන්සල්වල ලයිට් බිල් ගෙවන්.

:       0       7

යෝගා Thursday, 22 September 2022 07:20 AM

සහන ඉල්ලන්න අධි සුඛෝපභෝගී ජීවිත ගත කරන, කෝටිපති ආගමික නායකයන්ට ලැජ්ජ නැද්ද. මේ උන්දැලා නිසා අපේ තරුණ පරපුරට සියලු ආගම් තිත්ත වේගෙන එන්නේ.

:       0       31

Rasika Thursday, 22 September 2022 07:58 AM

තමන් පාවිච්චි කරන විදුලියට තමන් ගෙවන්න. V8 වලින් රේන්ජ් රෝවර්වලට මාරු නොවී පොඩි වාහනයකට මාරුවෙන්න. ඇමතිතුමන් මේ තීරනය නම් රිවස් කරන්න එපා. කොන්ද කෙලින් තියන එකම ඇමති...

:       0       0

ajith Thursday, 22 September 2022 08:13 AM

විදුලි බිල අධික වන්නේ විශාල පන්සල් වලටයි. ලංකාවේ මෙවැනි විශාල පන්සල් බොහෝමයකට අයත් ඉඩකඩම් වලින් හොඳ ආදායමක් ලැබෙන අතර, ඒ මුදල් පන්සල් වල සේවා ගාස්තු ගෙවීම සඳහා භාවිතා කළ හැකිය...

:       0       0

කසුන් Thursday, 22 September 2022 09:22 AM

අල්ලගෙන හිරේ යවන්න තිබ්බේ. අහිංසක පොඩි දරුවන් පාසල්වල කලන්තේ හැදිලා වැටෙනවා.. මේ අය බල්බ් පත්තු කරන්න ඕනෑලු අඩු ගාණට...

:       0       0

Liyanage Thursday, 22 September 2022 09:54 AM

දුප්පත් මිනිසුන් බිල් ගෙවනවා නම් පූජනීය ස්ථානත් බිල් ගෙවිය යුතුයි. ඒවට වෙනම නීති...?

:       0       0

රසික Thursday, 22 September 2022 09:56 AM

පාවිච්චි කරන ප්‍රමාණයට ගෙවන්න. ගෙවිය හැකි ප්‍රමාණයට පාවිච්චි කරන්න...!

:       0       0

gamaya Thursday, 22 September 2022 11:06 AM

ආගමික ස්ථානවල සම්බන්ධතා 48,682ක් තියෙනවා. එතැනින් ඒකක 30 දක්වා පාවිච්චි කරන ස්ථාන 15,195ක් තියෙනවා. ඒ අය සංශෝධනයට පස්සෙත් ගෙවන උපරිම මිල රු 330/- යි. දෙවෙනි කාණ්ඩයේ සිද්ධස්ථාන 11,151ක් සංශෝධනයෙන් පස්සේ ගෙවන්නේත් උපරිම රු 1260/- යි. ඊළඟ කාණ්ඩයේ තව සිද්ධස්ථාන 3852කට උපරිම බිල රු 1860/-ක් වෙනවා. දැන් ඊළඟ කාණ්ඩයේ ස්ථාන 5857කට දැන් උපරිම බිල රු 3990/-යි. සිද්ධස්ථාන 12000ක් තමයි තියෙන්නේ විශාල වශයෙන් බිල වැඩිවුණා. ඒ කියන්නේ එයාලා මොකක් හරි කර්මාන්ත ශාලාවක වගේ විදුලි ඒකක ගණනක් පාවිච්චි කරන අය...

:       0       0

podi mole Thursday, 22 September 2022 11:41 AM

පන්සල් යනු අනවශ්‍ය ලෙස මහාපරිමානයෙන් විදුලිය නාස්තිකරන ආයතන වෙ. අහිංසක දුප්පත් මහජනතාවට සහන දුන්නත් පන්සල්වලටනම් සහන නොදිය යුතුය

:       0       6

podi mole Thursday, 22 September 2022 11:43 AM

අපෙ පුරාන මහා සංඝරත්නය අවුරුදු 2500ක් ම බුද්දසාසනේ රැකගෙන ආවෙ කරන්ට් එකෙන් නෙවෙයි අපෙ හාමුදුරුවනෙ

:       0       8

lakvidu Thursday, 22 September 2022 11:59 AM

ආවසගෙයි A/C නැතුව බවුන් වඩන්න අමාරු අති, පව්.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 22 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 12 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 270 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 483 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 272 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 239 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site