IMG-LOGO

2024 ජුලි මස 15 වන සඳුදා


විදුලි බිල අඩුවන හැටි ජූලි 15 කියයි

(යොහාන් භාසුර)

මෙම වසරේ (2024) දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 15 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති  මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (18) පැවසීය.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජනතාවගේ ලිඛිත අදහස් ලබන ජූලි මස 8 වැනිදා දක්වා භාරගන්නා බවත් වාචික අදහස් විමසීම ජූලි මස 9 වැනිදා පැවැත්වෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මෙම ගාස්තු සංශෝධනයේදී විදුලි ගාස්තු අඩු කිරීමට නියමිත අතර ඒ අනුව එම අඩුවන ප්‍රතිශත ජූලි මස 15 වැනිදා ප්‍රසිද්ධ කරනු ඇත. 

 



අදහස් (6)

විදුලි බිල අඩුවන හැටි ජූලි 15 කියයි

Frenciscu Tuesday, 18 June 2024 02:07 PM

කාංචනා කිව්වෙ නම් ජූලි මුල් සතියේ සිට අඩුකරන්න කටයුතු කරනවා කියලා තමයි. ඒත් දැන් පේන විදියට නම් ඔක්තෝම්බර් 17 දිනෙන් පස්සෙ කරාවි කියලා හිතෙනවා .එතෙක් ඉවසීමෙන් කටයුතු කරමුකෝ

:       4       21

අරවින්ද මොනරවිල Tuesday, 18 June 2024 02:53 PM

අපරාදේ මොවුන්ට පඩි යාන වාහන හා වෙනත් දීමනා දීලා මහජන මුදලින් නඩත්තු කරන්නේ, ඒ සල්ලී වලින් බලු කපුටු දානයක් දූන්නා නම් ඊට වැඩිය හොඳයි. ලැජ්ජා නැති නිසා එල්ලිලා ඉන්නවා, රටට සත පහක ඵල ප්‍රයෝජනයක් නැහැ.

:       4       19

දේශමාමක Tuesday, 18 June 2024 03:40 PM

අනේ ඕනෑම නැහැ ඔහොමම තියන්න. ඔක්තෝබර් වලින් පස්සෙ අපි කරගන්නම්

:       3       9

ravin Tuesday, 18 June 2024 03:40 PM

ඇයි ජූලි මාසේ ?චන්දෙ තියන්නේ ඔක්තෝම්බර් මාසෙලු නේද .සැප්තැම්බර් මාසේ වගේ විතර කිව්වහම මදිද ?

:       2       11

දස්තා Tuesday, 18 June 2024 05:29 PM

වැඩි කරන්නට යනකොට ඇයි මෙවැනි කාලයක් ගන්නේ නැත්තේ...?

:       0       0

ranjith Tuesday, 18 June 2024 05:50 PM

ජනතාව ගොනාට අන්දන මොවුන් ඡන්දයෙන් පාඩමක් ඉගෙන ගනිවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුත්තලමේ මන්ත්‍රී සබ්රි ඉඩමක් බලෙන් අල්ලාගෙන
2024 ජුලි මස 15 21 0

පුත්තලම නගරයේ වානිජ වටිනාකමකින් යුත් රජයට අයත් ඉඩමක් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රී රහිම් මහතා නීති විරෝධිව අත්පත් කර ගෙන ඇති


එන්නතක් විසවී දරුවන් 11කට අසාධ්‍යයි
2024 ජුලි මස 15 768 0

පාසල් දරුවන් පිරිසකට මිහින්තලේ රෝහලෙන් ලබාදුන් එන්නතක් හේතුවෙන් පාසල් සිසුන් එකළොස් දෙනකු ආසාධ්‍ය තත්වයට පත්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ති


නාම යෝජනා කැඳවන දිනය මේ මස අග
2024 ජුලි මස 14 409 0

ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම කොමිසමේ සභාපති එන්.එම්.ආර්.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේය.


පාතාලය මර්දනය කරනු- මැති ඇමැතිවරු ඉල්ලති
2024 ජුලි මස 14 632 0

පාතාලය මර්දනය කිරීමට දැඩි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් දැඩිව ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.


තනතුරුවලින් මාව ඉවත් කරන්න කාටවත් බෑ
2024 ජුලි මස 14 685 0

සමඟි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ කැලණිය ආසනයේ සංවිධායක ධුරයෙන් තමන් ඉවත් කිරීමට කිසිවෙක්ට නොහැකි බවත් එසේ කළනොහැකි ලෙස අධිකරණය පැනවූ වාරණ නියෝගය මේ


පොහොට්ටුව ජනපතිට සති 2 ක් කල් දෙයි
2024 ජුලි මස 14 928 0

සමග ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ වලින් මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු කැඳවාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 60 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 918 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1801 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site