IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


විජිත වතිකානයට

(යොහාන් භාසුර සහ  ටී.කේ.ජී.කපිල)

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (25) වතිකානය බලාපිටත්ව ගියේය.

ශ්‍රී ලංකාව සහ ලක්වාසී ජනතාව නියෝජනය කරමින් අමාත්‍යවරයා අවංගල්‍ය පූජෝත්සවයට සහභාගී වීම සදහා , විදේශ කටයුතු අමාත්‍යයවරයා වතිකානයකට ගියේය. .

ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 393 දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර වෙත ගොස් එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් වතිකානාය  බලා පිටත්ව යාමට නියමිතය .

 



අදහස් (9)

විජිත වතිකානයට

ගුණරත්න Friday, 25 April 2025 12:46 PM

ආහ්හ් හා ඇමතියා යන්නේ කාගේ වියදමින්ද කියල මාලිමාවෙක් ඇහුවේ නැතෙයි_ රනිල් ධුර කාලේ විදෙස් ගමන් ගියාම බැඟිරි තලපු මාලිමා ලපයි සිපයි දැන් මීක් නෑ.

:       40       79

ජිල්බු Friday, 25 April 2025 12:58 PM

විජිත සාගලව එක්ක ගියොත් නම් බණියි.

:       36       25

අරවින්ද මොණරවිල Friday, 25 April 2025 01:25 PM

වෙන කරන්න දෙයක් නැති කමට පිනා වගේ අනුන්ගේ මළ ගෙවල් හොය හොයා යන ගමනක් නොවෙයි මේක, මේ යන්නේ රටේ ලක්ෂ සංඛ්‍යාත කතෝලික ජනතාව වෙනුවෙන් රජය නියෝජනය කරමින්, ඒක නොදන්නා බයි සංසදය කුලප්පු වෙලා...

:       60       24

Nandalal de Silva - France Friday, 25 April 2025 02:59 PM

ලෝකයේ මුළුමහත් කතෝලික ජනතාවගේ අසහාය ආගමික නායක පාප් වහන්සේගේ අවමංගල උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු ඇමති හැර වෙන කවුරු සහභාගී විය යුතුද කියා විපක්ෂයට කියන්න පුළුවන්ද? හැරමිටියෙන් යන මැදමූලන ඉලව්වේ නාකි මයිනාට හෝ ලොකෙ පුරා වාර්තා ගත අන්දමින් රවුම් ගහපු "mister hitan ta" හෝ පියානෝගේ පුතානෝට හෝ මෙහෙම අවස්ථාවක් දිය යුතු නැත.

:       47       16

Rama Friday, 25 April 2025 09:09 PM

@නන්දලාල්. ඔබ හෝ ඔබගේ දේශපාලන වීරයිනුත් නාකිවෙන හැරමිටියෙන්වත් යාගන්න බැරි දවසක් ඒවි කියලා හිතන්නේ නැද්ද? එදාට ඔබලාටත් ඔය භාෂාවෙන්ම අපහාස කරන්න පුළුවන් කීප දෙනෙක් හොයලා තියාගන්නවාද? වැඩිහිටියන්ට ගැරහීම මාලිමා යන්ත්‍රයේ කොටසක්ද? ඔක්කොටෝම වැඩිය දන්නේ නැද්ද විජිත තියා මොකා වුණත් ඔය ගියේ දැන් පවතින රජයේ නියෝජිතයෙක් ලෙස බව. රනිල් හෝ මහින්ද බලයේ සිටි කාලයේ ඔවුන් හෝ ඔවුන්ගේ රජයන්වල නියෝජිතයෝ ගියා. ඉස්සරහට වෙන පක්ෂයක් බලයේ ඉන්න කාලෙක ඔවුන් යාවි. ජාත්‍යන්තර මගුල් ගෙයක්, මරණයක් සඳහා යන එක ඔච්චර කෙකර ගාන්න තරම් දෙයක් නොවෙයි. ඔයාලා හැසිරෙන්නේ අද ඊයේ සල්ලි ටිකක් ලැබිලා මකුළු දැල් කඩා ගත්තු එවුන් වගේනේ...

:       0       1

කුකුල් චමින්ද Friday, 25 April 2025 03:06 PM

ගුණපාලයා, පොල් කඩලා හම්බකරන සල්ලි වලින් තමයි ඉතින්.

:       10       40

Sena Friday, 25 April 2025 05:00 PM

චමින්දයා කුකුල් හොරකමේ ගිහින් හොයපු සල්ලිවලින් පච කොටාවත් යවමු.

:       10       26

Perera Saturday, 26 April 2025 12:31 AM

රට සවාරි වලට ඇලුම් කරන සියල්ල දත් කියලා හිතන් ඉන්න නාකි පිනාව අරින්න තිබුණේ... හැබැයි මිනිහාටත් ඉතාලි භාෂාව බැහැ.

:       2       0

ගාමිනි දිසා Saturday, 26 April 2025 04:53 AM

මෙයානේ අර ABBA අහ අහා මව්බිම නැතිනම් මරණය කලේ මිනිස්සුන්වත් මරමින්…

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 512 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 313 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site