
(මහේෂ් කිර්තිරත්න)
මාතලේ සිට මහනුවර බලා ගමන් කළ වැලි ලොරියක් මාතලේ බලකඩුව කුඹියන්ගොඩ පාලම අසළදි අද (21) පාන්දර 5.30ට පමණ ඇළට පෙරැළී අනතුරක් සිදුව ඇති බව පොලිසිය කියයි.
රියදුරට නින්ද යාම නිසා මෙම අනතුර සිදුව ඇති බවත් සිද්ධීයෙන් තුවාල ලැබු රියදුරු මාතලේ මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ මුලස්ථාන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd