(රවීන්ද්‍ර ප්‍රභාත් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වාරියපොළ, මිනුවන්ගැටේ, ප්‍රදේශයේදී ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් අද (21) උදෑසන අනතුරකට ලක්ව තිබේ.
යානය අනතුරට ලක්වන මොහොතේ එහි සිටි නියමුවන් දෙදෙනා පැරෂුට් මගින් පහළට පැන දිවි බේරාගෙන ඇතැයිද තොරුතුරු දැනගන්නට තිබේ.
පොල්වත්තකට කඩා වැටී ඇති මෙම ගුවන් යානය මුළුමනින්ම ගිනිගෙන විනාශවී ඇත. යානය ත්‍රිකුණාමලයේ සිට පැමිණි එකක් බවද තොරුතුරු දැනගන්නට තිබේ.
නියමුවන් දෙදෙනා මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇතැයි වාර්තාවේ.


(ඡායාරූප- බිමල් ශ්‍යාමන්)

ඡායාරූපය -රවීන්ද්‍ර ප්‍රභාත්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනුයි හුස්ම පහත දැම්මේ ... පොලීසිය එතනට ලඟාවෙනවලු ...
පොඩි කාලේ පෝ රිය වල කිව්වෙ නිකංද, ගුවන්රියකටත් ඔච්චර තමයි.
රාවණාගේ ගුවන් හමුදා යානයක්
නියමුවන් බේරිච්ච එකට සැබෑ සතුටක්, ඔයපරන ඒව යනවට තෑගි දෙන්න ඕන.
තව ටිකෙන් තෑග්ග ලොකුවටම හම්බවෙනවා !:)
සෙනවිරත්න ගුවන් යානය සීයගේ කාලේ ගෙනාව එකක්. ඒක හින්දා සීයා වග කියන්න ඕනේ!
අපරාදෙ පොල් ගස් ටික... පොල් ගණන් කාලේ..
අනුරට බනින්න කවුරුවත් නැද්ද?