වෙළද සේවා කි‍්‍රකට් සංගමයට සියවසක් සපිරීම නිමිතිකොටගෙන සංවිධානය කරන ලද වෙළද සේවා ආරාධිත විස්සයි-20 කි‍්‍රකට් තරගාවලියේ පළමු වටයේදී මෙම තරගාවලියේ ප‍්‍රථම ශතකය වාර්තා කිරිමට මලින්ද වර්ණපුර සමත් වුයේය. පන්දු 61කදී වාර්තා වූ ඔහුගේ ලකුණු 117ක ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 8ක් ඇතුළත් විය. මූලික වටයේ තරග කොළඹ කෝල්ට්ස් පිටියේදී සහ බ්ලූම්ෆීලඞ් පිටියේදී පැවැත්විණ. තරග ප‍්‍රතිඵල සැකෙවින් ● සම්පත් බැංකු කණ්ඩායම විසින් ආරක්ෂක සේවා කණ්ඩායම කඩුලූ 8කින් පරාජයට පත් කරන ලදී ආරක්ෂක සේවා කණ්ඩායම පන්දු වාර 13.3කදී ලකුණු 80 (උදාර පීරිස් 23, ආර්. ජයතිස්ස 18, මාලිංග සුරප්පුලිගේ 5/3, ටී. චාමර 24/5 සම්පත් බැංකු කණ්ඩායම පන්දු වාර 10කදී කඩුලූ 2කට ලකුණු 86 (එම්. ක`දනාරච්චි නොදැවී 39, ජීවන් මෙන්ඩිස් නොදැවී 35) ● යුනිචෙලා කණ්ඩායම විසින් වයස අවුරුදු 20න් පහළ කණ්ඩායම ලකුණ 20 කින් පරාජයට පත් කරන ලදී යුනිචෙලා කණ්ඩායම පන්දු වාර 20දී කඩුලූ 5කට ලකුණු 187 (එම්.වර්ණපුර 117, සී.සිල්වා 27,,කේ.ජනිත් නොදැවී 17,එල්.ජයරත්න 34/2) වයස අවුරුදු 20න් පහළ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම පන්දු වාර 20දී කඩුලූ 5 කට ලකුණු 180 (යශෝධ ලංකා 62, ෂෙහාන් ජයසුරිය 26, ඇන්ජලෝ ප‍්‍රනාන්දු නොදැවී 20, මාලිංග බණ්ඩාර 32/3) ● එදිරිසිංහ ට‍්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් කණ්ඩායම විසින් සෙලාන් බැංකු කණ්ඩායම ලකුණු 40කින් පරාජයට පත් කරන ලදී. එදිරිසිංහ ට‍්‍රස්ට් කණ්ඩායම කඩුලූ 6කට ලකුණු 190 (ඉන්දික ද සේරම් 26, දේමින්ත දහනායක 27, චරිත් ජයම්පති නොදැවී 39, ජී. දිල්රුක් නොදැවී 14, සී. බණ්ඩාර නොදැවී 39, ගයාන් සිරිසෝම 43/2) සෙලාන් බැංකු කණ්ඩායම පන්දු වාර 19.4කදී සියලූ දෙනාම දැවී ලකුණු 150 (කෞෂාල් වීරරත්න 19, සී. විජේසිංහ 17, එල්. ප‍්‍රනාන්දු 14, එච්. විතාන 36, දේමින්ත දහනායක 21/2 යූ. ජයවර්ධන 33/4) ● හැටන් නැෂනල් බැංකු කණ්ඩායම විසින් වයස අවුරුදු 19න් පහළ ක‍්‍රිකට් කණ්ඩායම කඩුලූ 6කින් පරාජයට පත් කරන ලදී. වයස අවුරුදු 19න් පහළ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම පන්දු වාර 19.2කදී සියලූ දෙනා දැවී ලකුණු 107 (නිපුන් කරුණාරත්න 24, ආර්. අනුරුද්ධික 30, ආර්. ධම්මික 15/4, සජීව වීරකෝන් 20/3, සමන් ජයන්ත 18/2) හැටන් නැෂනල් කණ්ඩායම (එස්. ජයතිලක 32, එස්. ජයසිංහ නොදැවී 39, කෝසල කුලසේකර නොදැවී 21, එස්.මධුසංඛ 27/2)
2025 දෙසැම්බර් මස 04
230
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වෙළඳසේවා විස්සයි/20 තරගාවලියේදී මලින්ද වර්ණපුරගෙන් ශතකයක්