බත්තරමුල්ල පැලවත්ත ජයවඩනගම වැසිකිළි වළක් කපමින් සිටි පිරිසක් මතට එහි ඉවුරේ කොටසක් කඩා වැටීමෙන් කිහිප දෙනකු යටවන්නට ඇතැයි පොලිසිය කියයි. ඔවුන්ගෙන් තිදෙනකු පෙනෙන්නට නැතැයි ප්‍රදේශවාසිහු කියති. යුද හමුදාව, පොලිසිය සමග ප්‍රදේශවාසිහූ එක් වී පස් ඉවත් කිරීමෙ කටයුතුවල යෙදී සිටිති.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
වළට බැස්ස තිදෙනා සොයයි
සිල්වා Saturday, 01 December 2012 07:17 PM
අනේ අපොයි! (නි)
අමිල කටුනායක Saturday, 01 December 2012 07:32 PM
නිරුපද්‍රිතව හමුවේවා (ස)