IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


විසි පහකගෙන් කට උත්තර

‍ෙගල්කිස්ස සේරම් පාරේ නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිගේ ගෙය කැඩු හොරුන් සොයා පරීකෂණ පවත්වන පොලිසිය 25 දෙනකුගෙන් පමණ කට උත්තර ලබානෙ ඇත. ඇඟිලි සලකුණු කිහිපයක් ද ලබාගත් පොලිසිය පවසනුයේ පොල් ඇහිඳීමට දින කිහිපයකට පෙර වත්තට පැමිණි අයකු ගැන වැඩි සැකයක් පවතින බවයි. වැසිකිළියේ ජනේලයෙන් සොරා ගෙට ඇතුළු වූ බව පෙනේ යැයි ද පොලිසිය කියයි.



අදහස් (0)

විසි පහකගෙන් කට උත්තර

ඩිලාන් Monday, 11 June 2012 02:53 PM

හොරුන්ගෙත් හොරු කම්බ හොරු...

:       0       0

sisira Monday, 11 June 2012 02:54 PM

කටුගෙට පැනල බසු ගත්ත හොරු අල්ලන බැරි උන පොලිසිය මේකට මොකද වැඩි සැලකිල්ලක්.

:       0       0

ලාල් ගලබඩ... Monday, 11 June 2012 03:03 PM

යම් දෙයක් එම නිවසින් අඩුවී ඇත්නම්,අලාබයක් වී ඇත්නම් වහාම භාණ්ඩාගාරයෙන් ගෙවා දැමීමට අණ කරන්න.මහජනතාව තේරුම් ගත යුතුයි.හැන්ද තියෙන්නේ මොන එහෙකටද?

:       0       0

සුනෙත් Monday, 11 June 2012 03:45 PM

භාරත මහදවල් මැරුවා වගේ නෙවෙයි. මේ කඩලා තියෙන්නේ ලොකුම පවුලක කෙනෙක්ගේ ගෙයක්. මේ වගේ දරුණු අපරාධ කාරයින්ටනම් නීතිරකින්නන්ගෙන් කිසිම සමාවක් ලැබෙන එකක් නැහැ. පොලීසියත් ඉක්මනටම හොරු අල්ලාවි. රහස් පොලීසියත් පැය 24ම වැඩ කරාවි, නීති උපදෙසුත් දැනටම ලැබිලත් ඇති. කිසිම සැකකරුවෙකුට රජ රටට වත් පනින්න ලැබෙන එකක් නැහැ. හොද වැඩේ. ඔහොමම තමයි වෙන්න ඕන

:       0       0

සකලබුජන් Monday, 11 June 2012 03:08 PM

25 ක ගෙන් කට උත්තර,තාම ගොලුව අල්ලල නෑ වගේ...

:       0       0

ගාල්ලේ කොල්ලා Tuesday, 12 June 2012 09:14 AM

ප්‍රියන්ති, ඔයාට කොල්ලෝ මේනියාවද?

:       0       0

අලිබබා Monday, 11 June 2012 04:05 PM

ඕකට ක්‍රමවේදයක් තියෙනවා ළමයිනේ. මින් පසු ලංකාවේ නිවාස සෑදීමේදී සියළුම කවුලු වසාදැමිය යුතුය. ඉස්සරහට දොරක් නොතැබිය යුතුයි. ජනේල කිසිවක් නොතැබිය යුතුයි. සමිපුර්ණ බිචිචිවලින්ම නිවස ආවරණය කළ යුතුයි. වාහලයටද ස්ලැබි කොන්ක්‍රීට් අවරණයක් යෙදිය යුතුයි. මෙසේ කිරීමෙන් කිසිම සොර සතුරෙක්ට තබා තමාටවත් නිවසට ඇතුල් වීමට නොහැකිය. එවිට සියල්ල ආරක්ෂා කරගත හැකිය.ලංකාවේ පවතින නීතිය අනුව ඉදිරියේදී මෙවැනි ක්‍රමවේදයක් ගෙන ආයුතුවේ.

:       0       0

සමන් Monday, 11 June 2012 04:07 PM

මොනව උනත් හොරා නියම හොරෙක්...

:       0       0

ප්‍රේම් Monday, 11 June 2012 04:08 PM

කටුගෙට පැනපු හොරු ටිකත් ඇල්ලුවොත් නේද හොඳ...

:       0       0

Monday, 11 June 2012 03:30 PM

අලිබබාගේ අදහස් මමද එසේම පිළිගනිමි.

:       0       0

සුනෙත් Tuesday, 12 June 2012 09:29 AM

මම ඒ සල්ලි ටික අරන් ගැණලත් බැලුවා.මිලියන 2ක් තිබුණනේ

:       0       0

ජගත් Monday, 11 June 2012 03:44 PM

ටක් ගාල හොරු අල්ලයි...

:       0       0

අනාත Monday, 11 June 2012 04:06 PM

මොනව කිව්වත් අලිබබාගේ අදහස් සමහර අයගේ අදහස්වලට වඩානම් බුද්ධිමත්

:       0       0

හිල්වුන ඔිසෝන් ස්තරය Monday, 11 June 2012 04:37 PM

ඉස්සෙල්ලාම විශ්වවිද්‍යාලවලට නොගොස් කටිටි පැන්න හොරැන් ඉන්නවා. ආචාර්ය යැයි කියාගෙන සිටින පුද්ගලයන්ව මෙවැනි සිදුවීමිවලදී අනිවාර්යෙන් පරික්ෂා කලයුතුයි. ඔවුන් මුල්ලේරියාවෙ රෝහවල්වල නතර කළත් එයින්ද පලක් වන්නේ නැත. මෙවැන්නන් එම මානසික රෝහල්වලින්ද පලා යන අවස්ථාද එමටය. එම නිසා මෙවැනි පුද්ගලයන් සමිබන්ධව යමෙකු දන්නේ නමි ලගම ඇති පොලිසියට දුනුමි දීම කාගේත් වගකීමකි.

:       0       0

Palitha Monday, 11 June 2012 05:19 PM

පත්තර වලින් නොකිව්වට ජනතාව දේවල් දන්නා බව ප්‍රතිචාර වලින් පේනවා

:       0       0

Palitha Monday, 11 June 2012 05:22 PM

කෝ අලි බබාගේ ප්‍රතිචාර එක?

:       0       0

අමිල කටුනායක Monday, 11 June 2012 05:04 PM

එහේ කැමරා සවිකරල නැද්ද ??

:       0       0

ඹසන් සලාම් - දෝහා Monday, 11 June 2012 06:23 PM

සමහරවිට ‍මේ දවස්වල කැළණිය පැත්තේ ගාල්ල පැත්තේ කොළඹ නැතිනම් කොලොන්නාව පැතිවලින් වැඩිය ජෝක්ස් ඇහෙන්නේ නැති නිසා මෙවැනි සුපිරි ජෝක්ස්වලටවත් පොඩ්ඩක් ඇහුම්කන් දෙනවාලා නිකම් පැහෙන්නේ නැතුව !!!!!

:       0       0

සංගීතාචාර්ය සුජිත් Monday, 11 June 2012 06:24 PM

මේ වගේ කම්බ හොරු පමණක් නොවේ සයිබර අවකාශයේ පිස්සු නටන සුජිත් නිශාන්තද ලකප් කිරීමේ කාලය ඇවිත්!

:       0       0

එරංග Tuesday, 12 June 2012 10:54 AM

මට කියන්න තියෙන්නෙත් සුනෙත් කිව්ව දේම තමයි....!!!

:       0       0

අලිබබා Monday, 11 June 2012 06:37 PM

හිල්වුන ඕසෝන් ස්තරය නමැති ලිපි‍යේ සදහන්දේ සහතික ඇත්තය.එවැන්නන් ගැන සොයා බලා පරික්ෂණ කලයුතුමය.

:       0       0

සංගීතාචාර්ය සුජිත් Monday, 11 June 2012 07:22 PM

"ආචාර්ය" වරයාට කෙහෙල් ගහක් අහු වෙලා වගෙයි. අලි බබා නමින් ප්‍රතිචාරයක් ලියලා, එය පළ වෙන්න කලින්ම ඒක අනුමත කරලා!

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 11 June 2012 06:49 PM

සාමාන්‍යනේ හොරු එන ක්‍රමයක් තමයි ඉහත සඳහන් වූයේ.එක්කෝ බෝතල් පත්තර කාරයෝ විදිහට මිනිස්සු වැඩට ගිය අතරේ ගෙවල්වලට ඇවිත් ඔත්තු බලාගෙන ගිහින් රෑට ගෙවල් බිඳීනවා.නැතිනම් පොල් කඩන මිනිස්සු වාගේ වෙස් වලාගෙන ගෙවල් පිළිබඳව ඕත්තු බලන සංවිධාත්මක පිරිස් ඉන්නවා.සමහර අවස්ථාවලදී ආරක්ෂක හමුදාවල ඔත්තු සේවා කටයුතු සිදුකරන පිරිස්(එස්අයිබී) හා පොලීසිවල රහස් බුද්ධි අංශ නිලධාරීන් වැනි පිරිස් පවා මෙසේ වෙස් වළාගෙන පොල්කඩන,බොතල් පත්තරකරුවන් ආදී ලෙස වෙස් වළාගෙන ගොස් තොරතුරු එකතු කරනබව කිවහැකිය.මෙයින් පැහැදිලි වන්නේ මෙය තොරතුරු එකතු කරන පිරිස් යොදා ගන්නා සුලභ උපක්‍රමයක් බවයි.නමුත් වර්තමානයේ සෑම කෙනෙක්ම මේ පිළිබඳව හොඳින් දැන සිටින බැවින් මීට වඩා වෙනස් ක්‍රම භාවිතා කරති.ඊට සමාන ක්‍රියාදාමයක නිරතවන සංවිධානාත්මක සොර කල්ලිද මෙසේම ඔත්තු බලා නිවැරදි නිවාස තෝරාගෙන ඉතාම සූක්ෂම නිවෙස්වලට ඇතුළු වී මෙසේ සොරකම් කොට පළායන බව මේ පිළිබඳ වාර්තාවන පුවත් අනුව පැහැදිලි වේ.

:       0       0

අලිබබා Monday, 11 June 2012 06:52 PM

හිල්වුන ඕසෝන් ස්තරය නමින් කමෙන්ට්ස් දමා ඇත්තේ මමයි.මගේ නියම නමින් කමෙන්ට්ස් දැමීමට ලැජ්ජාව නිසා මට අපහසුය.මට පිස්සු හැදී අංගොඩ නතර කර බැවින් කමෙන්ට්ස් දැමීම අපහසුය.මම පිස්සු බෙහෙත් බී නිදා ගෙන සිටිමි

:       0       0

ලාල් ගලබඩ... Monday, 11 June 2012 06:58 PM

මෙහි අලිබබා නැමැති පුද්ගලයාම හිල්වුන ඕසෝන් ස්තරය යන ව්‍යාජ නමින් කමෙන්ටු පළ කරන බවක් පැහැදිලි වේ.මෙහි නමක් නැති කමෙන්ටුවක් මඟින් ඔහු ඔහුටම ප්‍රතිචාර දමාගෙන ඇතිබව පැහැදිලිය. හදිසි වීම නිසා ඔහුගේ උපක්‍රමය දැන් හෙළි දරවු වී තිබේ.ඔබ මෙසේ කරන්නේ ඇයිදැයි මට විමතියකි.ආචාර්ය යනුවෙන් ඔබ අදහස් කරන්නේ කවුරුන්ද?ඔබ ඒ තැනැත්තාට මෙතරම් ද්වෙෂ කරන්නේ මන්ද?ඔහු ඔබට කර ඇති වරද කුමක්ද?කරුණාකර ප්‍රවෘත්තියට අදාළ කමෙන්ට්ස් පමණක් පළ කරන්න.ඔබලා පුද්ගලියක ගහ ගැනීමට අවශ්‍ය නම් අදාළ තැනැත්තා හමුවී ඔබලාගේ ගණුදෙනු බේරාගන්න.මට සිතෙන විදිහට මානසික රෝගයක් වැළඳී ඇත්තේ ඔබටය..බෙහෙතක් ගන්න..

:       0       0

ප්‍රියන්ති අල්විස් Monday, 11 June 2012 07:01 PM

ජගත් ඔයා මැරි කරලා නැහැ නේද?ජගත්,ඩිලාන්,සුනෙත්,සිසිර,සමන් ෂාහ් ලස්සන කොල්ලෝ ටිකක් වෙන්න ඇති.මට ස්කයිප් දාලා බලන්න හිතෙනවා.

:       0       0

දෙන් Monday, 11 June 2012 07:30 PM

අනේ අපේ රටට ගිය කලක්. දුප්පත් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි...

:       0       0

සුජිත් Monday, 11 June 2012 09:52 PM

අපි වගේ සාමාන්‍යය මිනිහෙක්ගෙ ගෙයක් හොරු බින්දනං පොලීසිය ඉස්සෙල්ලම අහන්නෙ "හොරා කවුද කියල දන්නවද" පුලුවන්නං කවුද කියල හොයාගෙන එන්න කියල. පරික්ෂන එතනින් ඉවරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site