IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වීසා නැති සංචාරකයෝ - 15

නිල් බට්ටිකුරුල්ලා හෙවත් ඉන්දු නිල් සිටිකිච්චා හිමාල කඳු පන්තියේ ඊශාන දිග කොටස සිය නිජබිම කරගත් සත්ත්ව විශේෂයකි. ඉන්දියන් බ්ලූ රොබින් Indian Blue Robin ලෙස හෝ ඉන්දියන් බ්ලූ චැට් Indian Blue Chat ලෙස ඉංග්‍රීසි බසින් හැඳින්වෙන නිල් බට්ටිකුරුල්ලා සත්ත්ව විද්‍යාත්මකව ලුස්කිනිආ බෘන්නිආ Luscinia brunnea ලෙස හැඳින්වේ.

වනාන්තරවල බිම ගැවසෙමින් කෘමි සතුන් ආහාරයට ගන්නා නිල් සිටිකිච්චා ශීත සෘතුව ගත කිරීම සඳහා මෙරට තෙත් කලාපයට හා උඩරට කඳුකර වනා්නතර වලට පැමිණෙයි. ගේ කුරුල්ලකු තරම් වූ ප්‍රමාණයකින් වැඩෙන සිටිකිච්චාගේ කකුල් තරමක් දිගැති විම විශේෂත්වයකි.

සිරුරේ ප්‍රමුඛ වර්ණය කළු පැහැයට හුරු තද නිල් පැහැය වීම හේතුවෙන් නිල් සිටිකිච්චා ලෙස හැඳින්වේ. පියාපත් කෙලවර දුඹුරුවන්ය. ගෙල හා පපු පෙදෙස දිලිසෙන රන් දුඹුරු පැහැතිය.  යටි බඩ හා ගුද පෙදෙස සුදු පැහැතිය. නිල් සිටිකිච්චා පහසුවෙන් හඳුනාගත හැකිවන්නේ සුදු පැහැති ඇහි බැම හේතුවෙනි.

ගැහැණු සතාගේ ගත තරමක් ඔලිව් දුඹුරු පැහැයට හුරුය. කිරිල්ලියගේ යටි කය ලා පාටය. ලා පැහැති කෙටි ඇහි බැමක් සහිත කිරිල්ලියගේ උගුරු පෙදෙස සුදුවන්ය.

වනාන්තර යටිගොන්නේ බිම ඉතා හොඳින් සැඟවී ඇති කෝප්ප ආකාරය කැදැල්ලක් තනයි. පාසි, වියලි තණකොළ, ලොම් යනාදිය නිලි සිටිකිච්චා අමුද්‍රව්‍ය ලෙස කැදැල්ලට යොදා ගනී. කිරිල්ලිය බිත්තර හතරක් පමණ දමයි. පැටවුන්ට කවා ඇති දැඩි කිරීමේ දී කුරුල්ලා ද තම කිරිල්ලියට සහයෝගය දක්වයි.

ibrmale2 indiam_blue_robin__male__luscinia_brunnea_ indian_blue_robin indianblue_robin indianbluerobin5ckbs2013

වීසා නැති සංචාරකයෝ - 01  

http://www.lankadeepa.lk/index.php/articles/267260

වීසා නැති සංචාරකයෝ - 02

http://www.lankadeepa.lk/index.php/articles/267404

වීසා නැති සංචාරකයෝ - 03

http://www.lankadeepa.lk/index.php/articles/267670

වීසා නැති සංචාරකයෝ - 04

http://www.lankadeepa.lk/index.php/articles/269230

වීසා නැති සංචාරකයෝ - 05

http://www.lankadeepa.lk/index.php/articles/271278

වීසා නැති සංචාරකයෝ - 06

http://www.lankadeepa.lk/index.php/articles/271788

වීසා නැති සංචාරකයෝ - 07

http://www.lankadeepa.lk/index.php/articles/276725

වීසා නැති සංචාරකයෝ - 08

http://www.lankadeepa.lk/index.php/articles/277005

වීසා නැති සංචාරකයෝ - 09

http://www.lankadeepa.lk/index.php/articles/277400

වීසා නැති සංචාරකයෝ - 10

http://www.lankadeepa.lk/index.php/articles/277598

වීසා නැති සංචාරකයෝ - 11

http://www.lankadeepa.lk/index.php/articles/277863

වීසා නැති සංචාරකයෝ - 12

http://www.lankadeepa.lk/index.php/articles/278158

වීසා නැති සංචාරකයෝ - 13

http://www.lankadeepa.lk/index.php/articles/278400

වීසා නැති සංචාරකයෝ - 14

http://www.lankadeepa.lk/index.php/articles/280308



අදහස් (0)

වීසා නැති සංචාරකයෝ - 15

සුමිත් Sunday, 07 December 2014 09:36 AM

ගොඩක් වැදගත්. (ර)

:       0       0

ඩොන් ජිනලාල් කලන්සූරිය Sunday, 07 December 2014 09:47 AM

මම හරිම කැමතියි. (ර)

:       0       0

සංජීව Sunday, 07 December 2014 01:42 AM

වටිනා ලිපියක්. ස්තුතියි. (ර)

:       0       0

චින්තක මනුර Sunday, 07 December 2014 04:29 PM

ගොඩක් වටිනා දෙයක් ;මගේ සුබ පැතුම්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site