IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වාස් ගුණවර්ධන වැඩ බාර ගනී

නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කැරුණු වාස් ගුණවර්ධන මහතා පෑලියගොඩදී  අද උදෑසන 9.30ට යෙදුණු සුබ මොහොතින් සර්වාගමික නායකයන්ගේ ආශිර්වාද මැද වැඩ බාර ගත්තේය.

එම අවස්ථාවට ඒ මහතාගේ බිරිය, පුතණුවන් සහ ළඟම ඥාතීහු ද, ගම්පහ දිස්ත්ත්‍රික්කයේ පොලිස් ප්‍රධානීහු ද, මාධ්‍යවේදීහු   ද සහභාගී වූහ.

(ග.හෙ)




අදහස් (0)

වාස් ගුණවර්ධන වැඩ බාර ගනී

කුෂාන් චමීර Friday, 15 March 2013 07:04 AM

මේ ඉන්නේ දුවද ලේලිද ?

:       0       0

සනත් Friday, 15 March 2013 08:42 AM

මොනවා කිව්වත් පොලීසියටම හරියන මනුස්සයෙක්! (නි)

:       0       0

නිල්මිනි Thursday, 14 March 2013 04:46 PM

මෙයාගේ පුතා නේද මාළඹේ හිටියෙ..!(නු)

:       0       0

කවී Friday, 15 March 2013 09:34 AM

දළදා සමිදු පිහිටෙන් ඔබට ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

කුමාර. Thursday, 14 March 2013 05:40 PM

අපේ සුභ පැතුම්.. (නු)

:       0       0

සුනිල් ජයතිස්ස Thursday, 14 March 2013 05:44 PM

සුභ පැතුම්.ගම්පහ සුද්ද කරමු. විශේෂයෙන් කැලණිය පාතාලය. (අ)

:       0       0

චේති Friday, 15 March 2013 10:36 AM

දක්ෂ පුද්ගලයෙක්. දන්නෝ දනිති! (නි)

:       0       0

මේනකා Thursday, 14 March 2013 06:12 PM

ඔහුගේ පුතා දැක්කමයි.. (නු)

:       0       0

අසෝක Friday, 15 March 2013 06:57 PM

සුභපැතුම් ඔබට (දී)

:       0       0

නතුමි Thursday, 14 March 2013 06:38 PM

රාජකාරිය හරියටම කරනවා නම් සුභ පතනවා (අ)

:       0       0

අතාවුද Friday, 15 March 2013 10:59 AM

බලමු මොනවද වෙන්නෙ කියලා (නි)

:       0       0

මුතුකුඩ Thursday, 14 March 2013 07:24 PM

සුභපැතුම්..!(නු)

:       0       0

පහන් Thursday, 14 March 2013 07:47 PM

වාස් ගුණවර්ධන මහත්තයා ඉතා දක්ෂ නිලධාරියෙක්..(නු)

:       0       0

නීල් Friday, 15 March 2013 12:07 PM

ඔබ ලබා ඇති ගෞරවය ආරක්ෂා කරගන්න. (නි)

:       0       0

නුවන් Thursday, 14 March 2013 08:47 PM

අපෙන් සුභ පැතුම්..!(නු)

:       0       0

චින්තා Friday, 15 March 2013 01:26 PM

සුභපතනවා ඔබ තුමාට (දී)

:       0       0

උපාලි Thursday, 14 March 2013 11:51 PM

ඔබ දක්ෂ නිලධාරියෙක්.. අපේ සුභ පැතුම්..! (නු)

:       0       0

වීරසේකර එම්.කේ. Friday, 15 March 2013 12:12 AM

නීතිය සාධාරණය අවංකව කරන්න.,!(නු)

:       0       0

චම්පි Friday, 15 March 2013 02:18 PM

සුභ පැතුම්! (නි)

:       0       0

ඉන්දික Friday, 15 March 2013 01:20 AM

සන්තොසයි ඔබේ ගැන (දී)

:       0       0

බොන්සෝ Friday, 15 March 2013 01:30 AM

සුභ පැතුම්! (නි)

:       0       0

ලාල් Friday, 15 March 2013 02:25 AM

ඇමති පුතුන් සමග ඡායාරූප නම් ගන්න එපා හොදේ. (නි)

:       0       0

පනාගොඩ Friday, 15 March 2013 04:21 AM

අපෙන් උණුසුම් සුභපැතුම්..!(නු)

:       0       0

සමන්ත Friday, 15 March 2013 04:20 AM

රටට සේවයක් වෙනවානම් කවුරු උනත් කමක් නැහැ.. සුභ පැතුම්..!(නු)

:       0       0

ශ්‍රීදේවි Friday, 15 March 2013 03:46 PM

සියළු දෙවි‍යෝ ඔබ ආරක්ෂා කරත්වා! (නි)

:       0       0

දිසා Friday, 15 March 2013 05:40 AM

ගම්පහ ජනතාව වශයෙන් අපි දෙවි පිහිට සහ දේව ආශිර්වාදය පතමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site