IMG-LOGO

විසි කරන කඩදාසි වාලච්චේනට ඉල්ලයි

ඉවතලන කඩදාසි පෞද්ගලික ව්‍යාපාරිකයන්  ටොන් 8000ක් රට යවනු ලබන නමුත් වාලච්චේන කඩදාසි කම්හලට ලැබෙනුයේ ටොන් සියයක් පමණක් බව රාජ්‍ය සම්පත් ඇමැති දයාශ්‍රිත තිසේරා මහතා කියයි. අඩුගණනේ මෙට්‍රික් ටොන් 2000ක් වත් ලැබේ නම් කම්හලේ සියලු ප්‍රශ්න විසඳාගත හැකි බව ඇමැති පවසයි. කම්හලේ හිඟ විදුලි බිල අධිභාරය ද සමග රුපියල් කෝටි හත හමාර ඉක්මවයි. එහි මාසක විදුලි බිල රුපියල් ලක්ෂ 25කි.



අදහස් (0)

විසි කරන කඩදාසි වාලච්චේනට ඉල්ලයි

ලලිත් Thursday, 23 August 2012 03:33 AM

ඉවතලන කඩදාසි ඇතුළු අනෙකුත් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය එකතු කිරීමට සංවිධානාත්මක ක්‍රමයක් අපේ රටේ නැහැ. රටක සංවර්ධනයට මේවත් අත්‍යවශ්‍යයි. (නි)

:       0       0

හිරා Friday, 24 August 2012 10:33 AM

පාවිච්චි කරන ලද කඩදාසි පිටරට වලට යවද්දී 25%කවත් ආරක්ෂක බද්දක් පැනවෙනවා (නි)

:       0       0

ගයා Thursday, 23 August 2012 07:29 AM

විශෟව විද්‍යාල වහන්න පුලුවන් නම් ඇයි කඩදාසි පිටරට යවන එක තහනම් කරන්න බැරි? (නි)

:       0       0

ජී. Thursday, 23 August 2012 07:39 AM

බොහොම හොද වැඩක් (නි)

:       0       0

කපිල Thursday, 23 August 2012 08:44 AM

රාජ්‍ය ආයතන වලින් ඉවත ලන කඩදාසි මේකට දෙන්න හැදුවට විධිමත් එකතු කිරීමේ ක්‍රමයක් මොවුන්ගේ නොමැති නිසා,ඒ කඩදාසිත් මාසිකව එකතු කරගන්නේ පෞද්ගලික ආයතනමයි. (ස)

:       0       0

ප්‍රදීප් Wednesday, 22 August 2012 06:27 PM

ඇයි ඉතිං කම්හලට බැරි ඒකට සරිලන ප්‍රමාණයක් මිළට ගන්න? (නි)

:       0       0

වරුණ Thursday, 23 August 2012 09:55 AM

හොද වැඩක්.........(දී)

:       0       0

චමින්ද Thursday, 23 August 2012 10:41 AM

ඇයි මේ සම්බන්ධයෙන් ඇමතිට මුකුත් කරන්න බැරි . (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 22 August 2012 07:23 PM

නියමිත වේලාවට ගණුදෙණු සිදුවුවහොත් 'කොමිස් කාක්කන්ගෙන්' බේරී ගණුදෙණු කළ හැකි වනු ඇත. (නි)

:       0       0

ජයමාන්න Thursday, 23 August 2012 11:16 PM

පරණ පත්තර කිලෝ එකකට කොළඹ දෙන්නේ රුපියල් 10යි. ඉතිං අද කාලේ කවුද පරණ පත්තර එකතු කරන්නේ? රුපියල් 10කින් මොනවද කරන්න පුලුවන්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 363 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 263 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site