(රෝෂන් තුෂාර)
රුපියල් ලක්ෂ 369 ක පුද්ගල ආදායම් බදු ගෙවීම පැහැර හැරියේ යැයි කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට නිකුත්කර තිබූ වරෙන්තු නියෝගය ආපසු කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (26) නියෝග කළේය.
නීතිඥවරු මගින් අධිකරණය හමුවේ පෙනී සිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා වාස් මහතා ඇප මත මුදා හැරීමටද නියෝග කළේය.
රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ විසිපහ බැගින් වූ ශරීර ඇප හතරක් ද නියම කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වාස් අධිකරණයට භාර වෙයි
Nandalal de Silva - France Thursday, 26 June 2025 03:03 PM
ටික දවසකට ඉස්සර සැකකරුවෙකුට ශරීර ඇප ලබාගැනීම සඳහා නෑදෑයන් පවා හොයාගන්න බැරුව ආපසු කූඩුවේ ලගින්න උනා වගේ දෙයක් වාස් උන්නැහේට වෙලා නෑ වගෙයි. ආයෙත් වාස් නිදැල්ලේ ! එයා ගෙ වාසනාව ...
රුවන් Thursday, 26 June 2025 09:38 PM
මේ අය කියන විදියට අතේ ඇඟිලි ගානට මිනිස්සු විතරයි යහපත් විදියට ධනවත් වෙලා තියෙන්නේ. බහුතරයක් දුප්පත් මිනිස්සු විතරයි යහපත්. අන්තිමට සුනාමි හෝරාව හිරේ දාපු දවසට අපිටත් නිදහසේ මැරෙන්න පුළුවන්.