IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


විස්ස ගැන අදහස ආණ්ඩුව අතහරී

රංජන් කස්තුරි
 
සියලු පළාත්සභාවල ඡන්දය එකම දිනයක පැවැත්වීමේ විධිවිධාන ඇතුළත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ අදහස අතහැර දැමීමට ආණ්ඩුව තීන්දු කර තිබේ.
 
එය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකිස් සම්මත කිරීමකට අමතරව ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ඇතැම් නීදි විශාරදයින් රජයට දැනුම්දී තිබෙන නිසා 20 සම්මත කර ගැනීම අතහැර දැමීමට රජය තීන්දු කර ඇත.
 
එම සංශෝධනය ලබන බදාදා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිතව තිබිණි.



අදහස් (10)

විස්ස ගැන අදහස ආණ්ඩුව අතහරී

Daya Sunday, 17 September 2017 04:56 PM

ඉතින් ඕකට මොකද ඔච්චර බය?

:       0       2

chanda Sunday, 17 September 2017 07:54 PM

ඇතැම් නීදි විශාරදයින් රජයට දැනුම්දී තිබෙන නිසා 20 සම්මත කර ගැනීම අතහැර දැමීමට රජය තීන්දු කර ඇත.?? ලංකාදීපේ ඇත්ත කියනවා.

:       0       3

Ramani Sunday, 17 September 2017 09:38 PM

එතකොට ඕකට චන්දෙ දුන්නේ නැහැ කියලා දඬුවම් හැටියට පළාත් සභා ඇමතිකම් නැතිවුණු අයට ආපසු ඒ ඇමතිකම් දෙනවාද.

:       29       290

Chandana Australia Monday, 18 September 2017 01:10 AM

හොද ආණ්ඩුවක් තමන් කරන්න හදපු දේ කෙසේ හෝ කරන්නට උත්සාහ කොකර අනුන් කියනා දේටත් ඇහුම්කන් දී හරි දෙය කල යුතුයි. එයයි අපි ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙන්නේ

:       271       281

දිලීපMonday, 18 September 2017 03:17 AM

පාර්ලිමේන්තුවේ 3/2 ගන්න බැහැ කියලා දැනගන්න.

:       0       109

kalpa Monday, 18 September 2017 01:22 AM

හරිම කනගාටුයි චන්ද පොරොන්දුත් මෙහෙමෙ වෙයිද?

:       5       20

ලුම්බිණි Monday, 18 September 2017 03:36 AM

එතකොට පහුගිය කාලේ ජනාධිපතිට සදා කල් ජනාධිපතිවරණ ඉල්ලන්න පුළුවන් විදියට ව්‍යවස්ථා සංශෝධනය කලේ ජනමත විචාරණයක් තියලද?

:       152       32

LapayaMonday, 18 September 2017 06:00 AM

මෙයාගෙත් 20 පරවෙලා වගේ. ගිය ඒවා හොයන්නේ නැතුව තියන ඒවා හොයන්න. කරන්න පුළුවන් කෙනා හැමදාම හිටියත් මොකද? බැරි කෙනා දවසක් හිටියත් රටම කාලා, බැංකුත් කාලා තමයි යන්නේ.

:       56       278

Sathyapala Monday, 18 September 2017 03:40 AM

ආණ්ඩුවේ "විස්ස පරවෙලා" කියලා මුළු රටම දන්නවා. තමන් ඇඳන් ඉන්නේ ලෝකයේ වටිනාම ඇඳුම කියලා රජ කෙනෙක් නිර්වස්ත්‍රව අැවිද්දෙව්වලු. මේ ආණ්ඩුවත් තමන් හොඳම ඇඳුම ඇඳලා කියලා හිතාගෙන ඇවිදිනවා. නියමෙට ගොනාට අන්දලා. ඒ මදිවට ජාත්‍යන්තරය ජය ගත්තා කියල අන්දවලා බටහිර දෙන ඔක්කොම ලණු කනවා.

:       67       421

sahan Monday, 18 September 2017 08:04 AM

නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ කිව්වලු.

:       0       36

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31437 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13713 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11040 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 143 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1055 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 291 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site