සූරියවැවදී හෙට (18) ආරම්භ වන සිවුවැනි විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අතර පුහුණු තරග පහක් අද (17) කොළඹදී පැවැත්වීමට නියමිතය. මෙහිදී ප‍්‍රබල කණ්ඩායම් රැුසක් තරගවලට සහභාගිවීම කැපී පෙනේ. ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර හෙට (18) පස්වරු 7.30 සිට සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාගංණයේදී පැවැත්වේ. අද පැවැත්වෙන පෙරහුරු තරග
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
විස්සයි20 ලෝක කුසලාන පෙරහුරු තරග 5 ක් අද
චන්ද්‍රසිරි Monday, 17 September 2012 03:01 PM
ඕක නම් දිනයි (දී)