විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කුසලාන තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජය වීමෙන් පසුව මිරිස්සේදී වෙරළාරක්ෂක බලකායේ බව කියන පිරිසක් හා ගැමියන් අතර ඇතිවූ ගැටුමකින් කිහිප දෙනෙක් තුවාල ලදහ. මේ අතර ධීවරයෝ අද වෙරළ ආරක්ෂක මූලස්ථානය ඉදිරිපිටට රැස්ව පහරදුන් අයට දඩුවම් දෙන්නැයි ඉල්ලමින් උද්ඝෝෂණ කළහ. මාතර පොලීසිය ද එහි ගොස් සිටී. ගැටුමට හේතුව මෙතෙක් දැනගන්නට නැත.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විස්සයි විස්සෙන් පස්සේ මිරිස්සේ ගෝරි
චතුල වෙරෝනා Monday, 08 October 2012 03:19 PM
තරහක් තියනවනම් මාලිංගයට ගහන්න ඔනනෙ අහිංසකයන්ට නොගහ. (ස)
යොහාන් Monday, 08 October 2012 11:36 AM
t20 යි ගෝරියයි අතරේ මොකද්ද සම්බන්ධය , නෙලන්න තිබ්බේ මිරිස්සේ අයට නෙමෙයි අනිත් අයට, (ස)
චින්තක Monday, 08 October 2012 11:46 AM
ඇත්ත තමයා...අරකිව්වත් වගේ ගමේ අයට තමයි ඔක්කොම සද්ද(ස)
චන්ද්‍රසිරි Monday, 08 October 2012 12:32 PM
සල්ලිවලට ඔට්ටු අල්ලපු අය තමයි මරාගන්නේ (ස)
සිල්වා Tuesday, 09 October 2012 01:45 AM
ක්‍රීඩාව මුදලට යටයි. අර්ජුනගේ නායකත්වයෙන් පසු ජයග්‍රහණයක් ලංකාවේ පේන මානයක නැහැ. (නි)
දිලාන් Monday, 08 October 2012 01:06 PM
මෙයාලටත් පිස්සු , බලපු අපිටත් පිස්සු . අපරාදේ මගේ රතිඤ්ඤා රෝල (ස)
සිල්වා Monday, 08 October 2012 05:12 PM
වියළි කලාපයේ මිනිස්සු වතුර නැතුව අරහේ දුක් විදිනවා. මෙහේ කාලා බීලා වැඩිවෙලා දගලනවා. (නි)
අශෝක Monday, 08 October 2012 05:30 PM
සාමකාමීව ප්‍රශ්න විසදාගන්න පුරුදුවිය යුතුයි. (නි)
තරිඳු Monday, 08 October 2012 01:41 PM
වෙරළ ආරක්ෂකයින්ගේ කාර්යය තවම හරියට කියලා දීලා නෑ වගේ (ස)
හර්ෂණ Monday, 08 October 2012 09:35 AM
මෝඩ මිනිස්සු , මෙහෙම ගහ මරාගන්න ඕනි කමක් තිබුණනම් එදා උතුරට යන්න තිබුණා (ස)
ප්‍රසාද් Monday, 08 October 2012 10:15 AM
ඔහොම තම්යි, ගමේ බයියන්ට පාර්ට් දැම්මට හොඳ ලොකු පොරකට සෙට් උනොත් සද්ද නෑ, දැක්කනෙ අර මේජරය ගුටි කෑවා කියල වෙනද වගෙ ආර්මි එක ගිහින් නෙලුවද? නෑනේ (ස)
තුවාන් Monday, 08 October 2012 10:40 AM
ලාංකිකයෙකු හැටියට ලංකාව පැරදුනු එකට මට දුකයි (ස)
කසුන් Monday, 08 October 2012 03:12 PM
අහිංසක මිනිස්සුන්ට ගහපු අයට උපරිම දඩුවම් දියයුතුයි. (නි)