IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


විස්සත් කෙටුම්පත් කරයි

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනය සිදු කැරෙන බව නීති කෙටුම්පත් සම්පාදක ජනාධිපති නීතිඥ ජී.එස්.අරුණ ශාන්ත ද සිල්වා මහතා පැවසීය.

මුල් කෙටුම්පත ඉංග්‍රීසියෙන් සකස් කර ඉන්පසු සිංහල, දෙමළ භාෂාවලට එය පරිවර්තනය කිරීමට යයි.

‘19 වැනි ව්‍යවස්ථා කෙටුම්පත නිහඬව ගාම්භීර පූර්වකව සම්පාදනය කළේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවයි‘

රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකවරුන්ගෙන් ලැබෙන ප්‍රතිපත්ති නීති කෙටුම්පත් බවට සම්පාදනය කළේ තම දෙපාර්තමේන්තුව බවත් ජනාධිපති නීතිඥ අරුණ ශාන්ත ද සිල්වා මහතා සඳහන් කළේය.

එයද මූලිකවම ඉංග්‍රීසි භාෂාවෙන් සම්පාදනය කර සිංහල හා දෙමළ භාෂාවන්ට පරිවර්තනය කැරිණි.

 



අදහස් (0)

විස්සත් කෙටුම්පත් කරයි

සත්‍යයා Wednesday, 20 May 2015 12:40 AM

ගෙදර මුව හමට තලන්නා වගේ කවුරු කවුරුත් සුද්දාටයි, අධිරාජ්‍යවාදීන්ටයි බැණ බැණ ගෞරවනීය කටයුත්තක් වන ව්‍යවස්ථා සම්පාදනයේදී ඉංග්‍රීසියෙන් හිතා ඉංග්‍රීසියෙන් ලියා ජනතාවට දීම සඳහා පමණක් සිංහලට හා දෙමළට පරිවර්තනය කරනවා. අපි තවමත් වනන්තරේ. (නි)

:       0       0

තිලක් Wednesday, 20 May 2015 02:09 AM

සිංහලෙන් හිතන්න බැරි අයද පනත් හදන්නේ? එහෙනන් අය සාමාන්‍ය ජනතාව ගැන හිතා පනත් සකසනවා යැයි බලාපොරොත්තු තබාගැනීම සිහිනයක් නොවේද? (නි)

:       0       0

දුමින්ද Tuesday, 19 May 2015 07:27 AM

ජනතාවගේ හර්ද සාක්කියේ කෙටුම්පත කවදද ?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site