ලුණු, මුං ඇට හා සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, පෞද්ගලික ආයෝනය වැඩිකිරීමටත් පියවර ගන්නා බව ජනපති අය වැය ඉදිරිපත් කරමින් පැවසීය. බඩඉරිඟු නිෂ්පාදනයෙන් රට දැන් ස්වයංපොෂිතවී ඇතැයි ද ජනපති කීවේය. ත්‍රිකුණාමලය, කොළඹ, හම්බන්තොට කාර්මික නගර ඉදිකිරීමටත්, නැනෝ තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය ඉහළ නැංවන බවත් පැවසීය. ජනපති කතා කරද්දී පස්වරු 1.48ට විදුලිය විසන්ධි විය. මිනිත්තුවකටත් අඩු කාලයකින් යළි සන්ධි විය. 2015 වන විට කුරක්කන් ආණයනය නතර කරන බව ජනපති කීවේය. ශ්‍රී ලංකාවේ කුරක්කන් නිජ බිම ජනපති ගම් ප්‍රදේශයද ඇතුළත් ගිරුවාපත්තුවයි. දැන් ඉන්දියාවෙන් කුරක්කන් ආණයනය කෙරේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වසර තුනකින් රට කුරක්කන් නතර කරයි
පනාගොඩ Thursday, 08 November 2012 04:30 PM
ඔව් ඔව් කුරක්කන් හදලා කාලා තමයි අනිත් ඔක්කොම රටවල් දියුණු වුණේ (ස)
බමුණුසිංහ Thursday, 08 November 2012 05:05 PM
වසර තුනකට පසු අපි කමු පුන්නක්කු. (නි)
මධු Thursday, 08 November 2012 05:31 PM
කුරහන් සාටකයක් තියෙන්නේ අපිට. ඉතිං මොකටද රට කුරහන්? (නි)
ෂෙරීෆ් Thursday, 08 November 2012 06:30 PM
මම අදනේ දන්නේ කුරහන් ආනයනය කරන විත්තිය. (නි)
චන්ද්‍රසිරි Thursday, 08 November 2012 02:35 PM
රෑ මැදියමේ...........කුරහන් හේනේ .... (ස)
කුමාර Thursday, 08 November 2012 02:41 PM
ලංකාව කියන්නේ සහලින් ස්වයන් පෝෂිත රටක්
පිටිගල මිලානෝ Thursday, 08 November 2012 03:01 PM
ආශ්චර්යමත් රටේ දැවෙනම ප්‍රශ්ණය කුරක්කන්..!(නු)
සතිෂ් Friday, 09 November 2012 06:51 AM
එතකොට කුරක්කන් සාටකය ගෙනෙන්නේ මොන රටෙන්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අමර Thursday, 08 November 2012 03:05 PM
අය වැය කොහොම උනත් මේක තුනේ පන්තියේ ළමයෙකුගේ කියවීමේ පාඩමක් වගේ (ස)
චතූ Thursday, 08 November 2012 02:52 PM
කට්ටිය පොඞ්ඩක් ගැසුවනම් කුරහං වැටෙයි... (ස)
ගමගේ Thursday, 08 November 2012 07:04 PM
ලංකාවේ වවන්න
ධනපාල Thursday, 08 November 2012 02:59 PM
නිදහසේ කාලා නිදා ගන්න පානුයි, පරිප්පුයි මිල අඩු කරන්න අදහසක් නැද්ද ජනාධිපති තුමණි. (ස)
නාලක Thursday, 08 November 2012 03:03 PM
දේශීය ගොවියා නගාසිටුවන්න
පියල් Thursday, 08 November 2012 07:10 PM
මොකද්ද ඒ වැඩේ තේරුම
මහුරා Thursday, 08 November 2012 03:31 PM
මෙහෙම පුස් අයවැයක් (ස)
නිරාන් Thursday, 08 November 2012 03:27 PM
සොබාදහම කොච්චර දරුණු වෙලාද කියලා දැනුනේ කරන්‍ට් එක නැති උනාමයි .(ස)
ලාල් Thursday, 08 November 2012 07:41 PM
ඒ මොකද ඒ
සරත් Thursday, 08 November 2012 03:52 PM
ඒක හොඳයි .(ස)