IMG-LOGO

වසරේ ආදරණිය චිත්‍රපටය

මේ වසරේ තිරගත වන ආදරණිය චිත්‍රපටය බව සිනමා විචාරකයන් හඳුන්වන අනුබව් සින්හාගේ ‘තුම් බින්’ දෙවැන්න එළැඹෙන නොවැම්බර් 18 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.

ජනප්‍රිය යොවුන් සිනමා නිළි නේහා ෂර්මා මෙහි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන අතර, ආදිත්‍ය ශීල් හා අෂිම් ගුලාටි මෙහි සෙසු ප්‍රධාන චරිත සඳහා දායකව සිටිති. ජනප්‍රිය ටෙලි නාට්‍යය නළුවෙකු වන ආදිත්‍ය ශිල් සිය මංගල සිනමා රංගනය මෙහිදී ඉදිරිපත් කිරීම විශේෂත්වයකි. ජනප්‍රිය විය හැකියැයි අනුමාන කළ හැකි චිත්‍රපට ගීත බොහොමයක් මෙහි ඇතුළත්ව තිබෙන අතර, 2013 වසර් තිරගත වූ ‘ආෂික්‍යූ’ දෙවැනි චිත්‍රපටයේ ඇතුළත් වු ගීතවලට සමාන රසික ප්‍රතිචාරයක් මෙම ගීතවලටද ලැබෙනු ඇතැයි අපේකෂා කළ හැකිය.

 

2016-11-08-ent-13

 

 



අදහස් (0)

වසරේ ආදරණිය චිත්‍රපටය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site